යාලු , බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන විදියට කොයි තරම් පින්කම් කරපු කෙනෙක් උනත් මැරෙන මොහොත වෙද්දි මාර්ග පල නොලබා හිටියොත් සතර අපායට වැටෙන්න අවස්තාව තියෙනව .
පොලොවෙ පස් වලින් නිය පොත්තක් උඩට එන ප්රමානය වගේ බොහොම සුලුතර පිරිසක් තමයි මරනයෙන් පස්සෙ සුගතිගාමී වෙන්නෙ. අනිත් ඔක්කොම අපායෙ.
සීලයෙන් පිරිහුන හාමුදුරුවරුන්ගෙ ක්රියා කලාප දැකලා මේ වටිනා දර්මය ගැන අප්රසාදයක් ඇති කරගන්න එපා.
මට මේ ලෝකේ කිසිම ධර්මයක් ගැන අප්රසාදයක් නෑ මිත්රයා , මගේ අප්රසාදය තියෙන්නේ ඒ හැම එකකම භාවිතය ගැන ...





කෙනෙක්ගෙ උප්පත්තිය සිද්ද වෙන්නත් කර්මය බලපානව. ඒ අනුව එකී පුද්ගලයාගේ ආගම කුමක්ද යන්න තීරණය වීමටත් ඒ කර්ම බල උප්පත්තිය හේතුවක්ම වෙනව.