Ai Deiyanta Baya?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    යාලු , බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන විදියට කොයි තරම් පින්කම් කරපු කෙනෙක් උනත් මැරෙන මොහොත වෙද්දි මාර්ග පල නොලබා හිටියොත් සතර අපායට වැටෙන්න අවස්තාව තියෙනව .

    පොලොවෙ පස් වලින් නිය පොත්තක් උඩට එන ප්‍රමානය වගේ බොහොම සුලුතර පිරිසක් තමයි මරනයෙන් පස්සෙ සුගතිගාමී වෙන්නෙ. අනිත් ඔක්කොම අපායෙ.

    සීලයෙන් පිරිහුන හාමුදුරුවරුන්ගෙ ක්‍රියා කලාප දැකලා මේ වටිනා දර්මය ගැන අප්‍රසාදයක් ඇති කරගන්න එපා. :sorry:

    මට මේ ලෝකේ කිසිම ධර්මයක් ගැන අප්‍රසාදයක් නෑ මිත්‍රයා , මගේ අප්‍රසාදය තියෙන්නේ ඒ හැම එකකම භාවිතය ගැන ...
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    514
    522
    93

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුස්ලිම් ආගමේ පින කියල දෙයක් නැති නිසත් හේතුඵලයක් නැති නිසත් එහෙම තර්කයක් එන්නෙ නෑ. :)
    ඒක තමයි මචන් මම කියන්නේ. අපි අපිට සපීක්ශව හෙතුපල කර්මය දකිනවා. කර්මය විශ්වාස නොකරන එකෙකුට අපිව පේන්නේ හරට. අපිට උන්ව හරහට පේනව වගේ. උබත් මමත් බෞද්ද උනේ උපතින්.. මගදි අපි දර්මාවබොදය ලබලා මේක අනුගමනය කලා නොවෙයි. ඒ කියන්නේ උපතින් උබත් මමත් මුස්ලිම් උනානම් අපි අද කොතනද? හිතපන් ඉස්පිරිතාලෙකදි ලමයෙක් මාරු උනා කියල. නැත්තම් අනාත නිවාසෙකට ගියා කියලා. එතනදි ලමය හැඩෙන වැඩෙන තැන අනුව උගේ විශ්වාසය ගොඩ නැගෙනවා. (මගේ මතයක් විතරයි. හරි වැරැද්හක් මම දන්නේ නැ)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මචන් බුදු වෙන්න පාරමී ශක්තියක් තියෙන කෙනෙක් පස් මහ බැලුම් බලනකොට කුලය බැලුවෙ තිබ්බ උද්දච්චකමට නෙවෙයි. ඒ කාලේ තිබ්බ සමාජය අඩු කුලේ අය එක්ක කතා කරන්න තියා ගිය පාරක් වත් යන්නෙ නෑ. බුදු හාමුදුරුවන්ගෙ ඉහල කුලය නිසා සමහර මාන්නය අධික බමුනො පවා උන් වහන්සේට දානය පූජ කරා. ඒ කෙටි මුන ගැහීම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරලා දෙන්න හේතු උනා.

    ඒ වගේම තමයි යමක ප්‍රාතිහාර්‍ය නිසයි හිතේ සැක සංකා තිබ්බ දෙවිවරු හැමෝම උන්වහන්සේගෙ සම්මා සම්බුද්ධත්වය පිලිගත්තෙ. ඒ පිලිගත්තු නිසා තමයි කෝටි ප්‍රකෝටි ගනනින් නිවන් දැක්කෙ.

    නාඋයනේ අරියධම්ම/රේරුකානෙ චන්දවිමල ස්වාමීන්වහන්සේලාගෙ පොත් දේශනා පොඩ්ඩක් හොයලා බලපන් මචන්. බුදු හාමුදුරුවන්ගෙ ඥාණ ගැන සැක කරන ගමන් "බෞද්ධ ධර්මය දර්ශනයක් විදියට මනසේ විද්‍යාව ලෙසටත් පිලිගන්නවා" කියලා කියන්න එපා බන් ඒක ගැලපෙන්නේ නෑ මොකද උබ ප්‍රථිපල ප්‍රතික්ෂේප කරනවා.

    කුරාණය කියවලත් මිනිස්සු ඔහොම අන්තාවාදීන් වෙනවා..
    බයිබලය කියවත් වෙනවා.
    උඹේයි ඒ අයගෙයි වෙනසක් නෑ.

    :lol:
     
    • Like
    Reactions: LazyLizard

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    ආගම් පටලගන්න එපා බං. උබලා බහු ආගමිකද? බුද්ධාගමේ මට කියහන් කොතනද හින්දු දෙවියෝ ගැන සඳහන් වෙන්නේ කියලා? බුදු හාමුදුරුවෝ කියපු දෙවියෝ වෙනයි හින්දු ආගමේ දෙවියෝ වෙනයි. ලංකාවේ මෝඩ හැත්ත ඔක්කොම පටලවන් ඉන්නේ. බුදු දහමේ සඳහන් වෙන දෙයියෝ නම් අපෙන් පින් ඕන කරන ජාතියක්. ඒ කියන්නේ අපිටත් වඩා පහත්.

    හින්දු ආගමේ ඉන්නේ දෙවියෝද බං? මට පෙන්නේ අංග විකල සත්ව කොට්ටාසයක් වගේ :P
    අසාමාන්‍ය අංග එක්ක ඉපදුන මිනිස්සුන්ට අංග විකල කියනවා. ඉතින් දෙවියෝ කියලා වෙනසක් නෑ අත් පා වැඩි, අලි ඔලු, නිල් පාටයි සමහරු... මොක්කුද බං ඒ? කතරගම දෙවියන්ට ගෑණු දෙන්නයි :rofl:

    බුදු හාමුදුරුවෝ කවදාවත් ඔය එක දෙයියෙක් ගැනවත් කියලා නෑ. අපේ උන් දෙමළට බැන බැන උන්ගේ දෙවියෝ අදහන්න යනවා. කුජීතයි!

    සමන් දෙයියෝ කියන්නේ දෙවියෙකුත් නෙමෙයි. සිරිපාදේ ආරක්ෂා කරපු ඒක බලාගත්තු මුරට හිටපු සාමාන්‍ය අපි වගේ පුද්ගලයෙක්.


    Iw21CHA.jpg

    පැල් බැඳන් දෙයියෝ අදහන උන් රෙප් කපහන් දැන් :lol:

    ඇත්තනේ බං දෙය්යෝ කියන එක වේසිගෙ පුතෙක් වත් උදව් කලාද ? මිනිස්සු ම තමයි උදව් කලේ.
     

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    ඔය දෙයියෝ කියන්නේ අපිට වඩා දියුණු තාක්ෂණයක් තියන පිටසක්වළ ජීවීන් වෙන්න ඇති. බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්නත් එන්න ඇති, අනිත් ආගමික ශාස්තෘවරු එක්කත් ඇවිත් කතාකරන්න ඇති. දේවාල කියන්නේනම් මිනිස්සුන්ගේ දුක වවන් කන බිස්නස් එකක්.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇත්තනේ බං දෙය්යෝ කියන එක වේසිගෙ පුතෙක් වත් උදව් කලාද ? මිනිස්සු ම තමයි උදව් කලේ.
    උන් නිකන් උදව් කරන්නේ නැ බන්. කුකුලෙක්, පලතුරු ගෙඩියක් මොනර කොලයක් දෙන්න ඔනා.

    p.s.උබ මොකො අද හවස හිටියේ නැත්තේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    පට්ට සින් එකක් දැනගන්න ලැබුන දැනුත් එහෙමද දන්නේ නෑ. ට්‍රින්කෝ පැත්තේ මොකෙක්ද දෙවියෙක් ඉන්නවලු උගේ පිළිමයක් දේවාලෙක තියල පුජා පවත්තනවා ගොවිතැන් කරන මිනිස්සු. උන්ගේ ගොවිතැන් විනාශ උනොත් එහෙම පහුවෙනිදට අරුගේ පිළිමේ දේවලෙන් එලියට අරං බෙල්ලේ ලනුවක් ගැටගහල බිම දිගේ ඇදගෙන ගිහිං වලකට දානවලු අරුන් බැන බැන.

    එන කන්නේදී ලු දෙය්යව හෝදලා දේවාලෙට ගන්නේ.

    අපෙහ් උන්වත් හැදෙන්න ඔන්න ඔහොම කරන්න ඕනා කටරගම, සමන්, විස්නු එහෙම. උන්ට සැප වැඩි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    උන් නිකන් උදව් කරන්නේ නැ බන්. කුකුලෙක්, පලතුරු ගෙඩියක් මොනර කොලයක් දෙන්න ඔනා.

    p.s.උබ මොකො අද හවස හිටියේ නැත්තේ.


    හොර සල්ලි දෙන්න ඕනා දෙය්ය මොකද කියන්නේ බලන්න


    හවස පොඩි චැටක් දාගෙන හිටියේ. සීරියස් කන්වසේෂන් එකක් බං :baffled:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    කර්මයත් ඉතින් ඔප්පු කරල නෑනෙ. ඒ නිසා කර්මය පිලිගන්නෙත් නැතුව ඇති. :rofl: හැබැයි ප්ලීස් පිලි නොගත්තට බුදදහමට මුවා වෙලා ගොන් කතා කියන්න එපා. :growl: කෙනෙක්ගෙ උප්පත්තිය සිද්ද වෙන්නත් කර්මය බලපානව. ඒ අනුව එකී පුද්ගලයාගේ ආගම කුමක්ද යන්න තීරණය වීමටත් ඒ කර්ම බල උප්පත්තිය හේතුවක්ම වෙනව.

    අන්න ඒ නිසයි තිරිසන් ආත්මයක උපත් සිදුවුනාම ඒකෙන් ගැලවෙන්න ගොඩක් අමාරු වෙන්නෙ. හේතුව පවමයි එකතු වෙන්නෙ. ඒත් මනුශ්‍ය
    ආත්මයක ඒක වෙනස්. ඒතකොට ඒ කර්ම බලයට හේතුවෙන පව පින එක් රැස් කරගන්නත් නිවැරදි තැන්ක සිදුවෙන උප්පත්තියත් හේතුවක්ම වෙනව.


    අර කවුද කිව්වා වගේ ඔය තර්කය අනිත් ආගම් වල අයටත් කරන්න පුලුවන්
    එහෙම බැලුවොත් සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ බෞද්ධයෙක් වෙලා නෙමෙයි, ඒත් ප්‍රඟාව තිබ්බා මනස දියුණු කරගන්න තේරුම් ගන්න. ක්‍රිස්තියනි වෙලා ඉපදිලා ප්‍රඟාව තියනවනම් බෞද්ධ දර්ශනය තේරුම් ගන්න පුලුවන්.. එහෙම ඉපදෙන කෙනා පින් කරලා තියනවා, බෞද්ධ දෙමාපියන්ට ඉපදිලා මිනිස්සු මරණ ස්ත්‍රී දූෂණය කරන අයට වඩා. කර්මයේ බලපෑමක් උනත් වෙනස් කරන්න පුලුවන් ප්‍රඟාව තියනවනම්.. ඒකට කියන්නේ පයෝග සම්පත්ති කියලා...


     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හොර සල්ලි දෙන්න ඕනා දෙය්ය මොකද කියන්නේ බලන්න


    හවස පොඩි චැටක් දාගෙන හිටියේ. සීරියස් කන්වසේෂන් එකක් බං :baffled:
    වහිනවා බන් දොබ යන්න මෙහේ. හෙට උදේ වෙද්දි පාතරටක් නැති වෙයි.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඔය දෙයියෝ කියන්නේ අපිට වඩා දියුණු තාක්ෂණයක් තියන පිටසක්වළ ජීවීන් වෙන්න ඇති. බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්නත් එන්න ඇති, අනිත් ආගමික ශාස්තෘවරු එක්කත් ඇවිත් කතාකරන්න ඇති. දේවාල කියන්නේනම් මිනිස්සුන්ගේ දුක වවන් කන බිස්නස් එකක්.

    පිටිසක්වල ජීවීන් නම් අපිට වඩා දියුණුයි නම්, ප්‍රඟාව වැඩියි නම් මෙලහට ඔක්කොම රහත් වෙලා ඇති..
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,042
    1
    11,081
    113
    වහිනවා බන් දොබ යන්න මෙහේ. හෙට උදේ වෙද්දි පාතරටක් නැති වෙයි.

    Ubalage Wathura Apita Ewanna Epa Yako.. Meka Maara Wadak ne.. Wahinne Kohetawath Yatawenne Api. :dull::dull: We need to Build a Wall. Need Secure Our Border.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ubalage Wathura Apita Ewanna Epa Yako.. Meka Maara Wadak ne.. Wahinne Kohetawath Yatawenne Api. :dull::dull:
    :lol::lol::lol: සොරි බ්‍රො.. වට් ටු ඩු????? සිරාවට ගගවල් අයිනේ නම් ඉන්න එපා බන්. මෙහෙට හොදටම වහිනවා. හවස හතර පහේ ඉදන් එක දිගට.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    වහිනවා බන් දොබ යන්න මෙහේ. හෙට උදේ වෙද්දි පාතරටක් නැති වෙයි.

    මෙහෙට වහින්න වගේ ආව බං හෙන වැස්සක් එත් පොඩි පොදයක් ගිහිං නැවතුනා . පට්ට හුලගක් අව. තාමත් හුලං විටින් විට තීනවා. රැ වෙද්දී වහිද දන්නේ නෑ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මේක නම් ඇත්ත බන්. අත් දැකලා තියනවා. මගේ එකා දෙකම ඉගෙන ගන්න නිසා පොරට දෙකම ශේප්. අපේ මල්ලිගේ කොල්ලට මගේ කොල්ලා පල්ලි යන එක හෙන අවුල්. ගැනිගේ නන්ගිගේ කෙල්ලට හෙන මැජික් කොල්ලා පන්සල් යන එකට.

    Good move machan :)
    lamainta molaya thiyanawanam hari de therum ganiy.
    api jivath wenna podi kalayay e kalayadi ara agama waradiy meka hari kiyala tharka karanna maraganna gattoth lassana jivithe cha wenawa :)
     

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    පිටිසක්වල ජීවීන් නම් අපිට වඩා දියුණුයි නම්, ප්‍රඟාව වැඩියි නම් මෙලහට ඔක්කොම රහත් වෙලා ඇති..

    සමහරවිට එහෙම වෙලා ඇති. කවුද ඕවා දන්නේ. ඔය රතු කරලා තියන එක තේරුනේ නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113

    කුරාණය කියවලත් මිනිස්සු ඔහොම අන්තාවාදීන් වෙනවා..
    බයිබලය කියවත් වෙනවා.
    උඹේයි ඒ අයගෙයි වෙනසක් නෑ.

    :lol:

    උබට දෙවියෝ විතරක් නෙවෙයි බුදු දහම ගැන කතා කරනකොටත් ගැරඬියට භූමිතෙල් දැම්මා වගේනේ හැසිරෙන්නෙ:lol::lol::lol: