insurance companies walata ikila aththe dan

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඒ බන්. දැන් ඔය ගලපු ගැලිල්ලට කීයක්නම් වාහන වලට බඩු හම්බ වෙන්න ඇත්ද? ඉන්ෂුවරන්ස් කම්පනිවලට හෙන ලොස් එකක් නේ බන්? :P මම බුකියෙ දැක්ක ලීසින් කම්පනි එකකද කොහෙද යාඩ් එකක තිබ්බ වාහන හෙන තොගයක් අඩි කීපයක්ම යට වෙලා.

    :eek::sorry:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    insurance com. aye thawa bigger companies wala insure karalai thiyenne :yes:
    ඔව්. ගොඩක් එව්වා ලොකු ප්‍රිමියම් එකකට සින්ගපුරු, ඩුබායි ලන්ඩන් වල ඉන්ශුවරන්ස් කම්පනිවල එක්කො පාට්නර්ලා, එක්කො ඉන්ශුවර කරලා ඉන්නේ. හැබැයි මිනිමම් කැපිටල් එකෙන් ශෙයාස් බහිනකොට කොහොමත් ලොස්ට් එකක් එනවා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    hamaadama gan wathura nahane ban. unta pattama profit thiyenne.

    1432366626_456958638038486_hirumusic.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උන්ට පාඩු නම් ලක්ශ ගනන් වියදම් කරලා ඇඩ් දාගෙන claim දේවිද බන්

    6.jpg
    ඩොලර් රේට් එක වෙනස් වෙන්න කලින් ක්ලේම් කරපුවහම උන්ට ලාබයි බන්. කවදා දුන්නත් දෙන්න වෙනවා. වේලපහියින් දීලා දාන එක උන්ටත් ලාබයි ඉක්මනට දුන්නම උන්ගේ නමටත් හොදයි. එතකොට ඊලගට ඉන්ශුවරන්ස් එක දාන්නෙත් උන්ගෙන්නේ. 100ක් ඉන්ශුවරන්ස් දාලා 10කට ක්ලේම් කරන එක නොමල්.
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ow pitarata re-insurance karala tiyenne. anika kalin profit invest karala tiyenne patta widihata. so oka loss ekak nemai :D.