කොහෙද දැක්කේ නෑ කාලෙකින්




ඔයා උපන්දින කන එකේ ඉවරයක් නෑනේ.ඔසී හිටියට කමක් නෑ ඔරලෝසුව කරකවගන්න මෙහෙ වෙලාවට
කරන්න දෙයක් නෑ මස්සිනා,, ඉර නොබසින අධිරාජ්ජ්යයේ කොණක් අල්ලන් ඉන්නේඔයා උපන්දින කන එකේ ඉවරයක් නෑනේ.ඔසී හිටියට කමක් නෑ ඔරලෝසුව කරකවගන්න මෙහෙ වෙලාවට.
අප්පට සිරි මචෝ ,,,
ඔව් බන් ගොඩාක් කාලෙකින් අවේ ..
ඉතිං කොහොමද මචෝ ...


app එක දාගන්න ෆෝන් එකට ,,,radio eka sarin sare cut wenawane...![]()

මැස්සයි කටුස්සයි දෙන්න එක්කම කෝට් කරලාPost eka edit karanndo....
