එහෙම ද? එහෙනම් ඉතින් පරණ සිංදු හොඳට මතක ඇති.
aye ahala.. 90's godak ewa dannawa...

එහෙම ද? එහෙනම් ඉතින් පරණ සිංදු හොඳට මතක ඇති.

කොහෙද බං හිටියෙ මෙතකං
පව් බන් පොඩි කෙල්ලෙක්නේ![]()



ganwathura neneමම හිතුවේ අද රේඩියෝ නැතුව ඇති කියලා බන්.මං ආවේ දැන් ටිකකට කලින්.ඇවිත් කඩේ ගියා.


කිරිබත් කෑල්ලක් කාපු කාලයක් මතක නෑ
aye ahala.. 90's godak ewa dannawa...![]()
ඉල්ලන්න .. මගේ අනිත් එකවුන්ට් එක ඕනඉල්ලමු ඉල්ලමු ඇමීබ කිවුවනෙ දෙනව කියල.![]()

ඉල්ලමු ඉල්ලමු ඇමීබ කිවුවනෙ දෙනව කියල.![]()
උබට හිනාද ගල් ඉබ්බෝඋබේ ෂොපින් කෙල්ලත් වෙන එකෙක් එක්ක ගියාම බොට තේරෙයි





tho dekke nedda ara kollekwa dana gassopu case eka
TV එකේ ගියපුවනම් හැම එක ම වගේ බලල තියෙනව
ඒක ඒකිගෙ පූර්ණ අනුදැනුම ඇතුව වෙච්ච දෙයක් නෙවේනෙ බන්...සො පව් ඒකි