Logistics Company එකකට පොඩි Software system එකක් develop කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. පල්ලෙහා තියෙනවා පොඩි idea 1ක් ගන්න අවශ්‍යතාව ගැන. මේක department 2ක වෙන නිසා මම හිතුවේ web-based system එකකට යන්න වෙයි. elakiri යේ ඉන්න waddek හරි හොද company එකක් හරි සෙට් කරලා දෙන්න පුලුවන්ද මේක හොදටම කරගන්න ඕන. company උනානං හොදයි ගොඩක්ම මොකද නැත්තන් පස්සෙන් දුවන්න වෙනවා errors, upgrade කරගන්න ඕන උනාම. 
උදව් කරන අයට rep දෙනු ලැබේ.
Prepare & Issue a receipt
Attachment (Container Details)
Summary / Reports (Monthly, Period)

උදව් කරන අයට rep දෙනු ලැබේ.

- Department 1
- Gate In
Prepare & Issue a receipt
- Gate Out
Attachment (Container Details)
- Summary (Daily, Weekly, Monthly, Customer)
- Department 2
Summary / Reports (Monthly, Period)
- User Privileges
Last edited: