Gampaha Place to Eat

HRA

Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Hi all,

    Do you know a good place to take lunch at Gampaha? Im going with my Girlfriend.

    Thanks
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    station eka issaraha thiyanwa perera and son eka athulata gihin udata palayan. nathnam Domino, pizza hut ehema thiyanwa.
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    KFC, Pizzahut, Dominos, PnS (not superb though), Wet Water ( 2.5km from gampaha town), Gampaha Yakkala road eke Urban Kitchen da mokakda thynawa
     
    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Thanks machans.

    Wet Water eke prices ehema kohomada? Lunch rice and curry wage gaththoth?

    Thanks
     
    Last edited:

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    KFC, Pizzahut, Dominos, PnS (not superb though), Wet Water ( 2.5km from gampaha town), Gampaha Yakkala road eke Urban Kitchen da mokakda thynawa

    Open kitchen bn.. eka supiri :-) submarine fried chken mongolian BBQ nati magulak na eke.. rahat supiri.. ganan adui :yes::yes:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,599
    1,864
    113
    Letona එක හොඳයි එත් order එක දෙන්න පොඩ්ඩක් වෙලා යනවා කෙල්ලෙක් එක්ක යනවනම් නිදහසී කන්න පුළුවන් එක ඇතුලේ සමහර වෙලාවට මොකෙක්වත් නැ ...
    Dominos Pisahut එහෙමත් තියෙනවා අලුතෙන් තව place එකක් දාල තිබ්බ HCC එක හරියට වෙන්න
    Wetwarter එකත් හොඳයි ලු මම නම් ගිහින් නැ
    තව හංස විල්ලේජ් එකත් තියෙනවා :D කැමතිනම් පලයන්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    mekath eka hethuwak mama gf ekka methenta yanna ( dan nam wife). kema nam normal. hebei godak wela nidahase katha karanna puluwan.:rolleyes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Wet Water eke prices ehema kohomada? Lunch rice and curry wage gaththoth?

    මෙන්න මේකට උත්තර දියල්ලකො ගිය එකෙක්. වෙට් වොටර් එක පෙනෙන මානයේ ඉදලත් තාම එක දවසක්වත් ගිහින් නෑනෙ :baffled:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,599
    1,864
    113
    මෙන්න මේකට උත්තර දියල්ලකො ගිය එකෙක්. වෙට් වොටර් එක පෙනෙන මානයේ ඉදලත් තාම එක දවසක්වත් ගිහින් නෑනෙ :baffled:
    Yes Yes Deepanko api gihillath naa :D :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: