KFC, Pizzahut, Dominos, PnS (not superb though), Wet Water ( 2.5km from gampaha town), Gampaha Yakkala road eke Urban Kitchen da mokakda thynawa


කැමතිනම් පලයන්Letona එක හොඳයි එත් order එක දෙන්න පොඩ්ඩක් වෙලා යනවා කෙල්ලෙක් එක්ක යනවනම් නිදහසී කන්න පුළුවන් එක ඇතුලේ සමහර වෙලාවට මොකෙක්වත් නැ ...
Dominos Pisahut එහෙමත් තියෙනවා අලුතෙන් තව place එකක් දාල තිබ්බ HCC එක හරියට වෙන්න
Wetwarter එකත් හොඳයි ලු මම නම් ගිහින් නැ
තව හංස විල්ලේජ් එකත් තියෙනවාකැමතිනම් පලයන්

Wet Water eke prices ehema kohomada? Lunch rice and curry wage gaththoth?

Yes Yes Deepanko api gihillath naaමෙන්න මේකට උත්තර දියල්ලකො ගිය එකෙක්. වෙට් වොටර් එක පෙනෙන මානයේ ඉදලත් තාම එක දවසක්වත් ගිහින් නෑනෙ![]()











ai bn ehema kiyanne ?![]()
