EXCEL danna kenekgen udawwak

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක්සෙල් වල සෙල් එකක තියෙන අකුරු, ඉලක්කම් , "?" සහිත වචනයක " ? " ලකුණ පමණක් ඉවත් කරන්නේ කෙසේද?

    සෙල් දෙසීයක් විතර තියෙනවා මෙන්න මෙහෙම
    ashahhsz?????????????zjgskjksffd6446

    mata one mehema

    ashahhszzjgskjksffd6446
    ...............................................................................
    ප.ලි.

    ඇත්තටම මට ඔය "?" ලකුණු ආවේ සිංහල අකුරු රීප්ලේස් වෙලා.. :dull: txt ෆයිල් වලට සින්හල අකුරු copy උනාම "?" තමා ආවේ... ඒකටත් උත්තරයක් තියේ නම් කියන්න:yes:

     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦

    :)

    ඇත්තටම මට ඔය "?" ලකුණු ආවේ සිංහල අකුරු රීප්ලේස් වෙලා.. :dull: txt ෆයිල් වලට සින්හල අකුරු copy උනාම "?" තමා ආවේ... ඒකටත් උත්තරයක් තියේ නම් කියන්න:yes:

    Notepad වල නම් සිංහල save කරන්න පුළුවන්. :oo:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Last edited:

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    This is apply for unicode sinhala

    Download > DL-Manel / DL-Manel Bold
    Install Fonts
    Copy Unicode Sinhala
    Convert to DL Manel Bold http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
    Copy DL Manel Bold (converted symbols)
    Paste it to Excel
    Change font to DL Manel Bold


    Use google to find DL Manel Bold Font. I'm too lazy to find a font for you

    මෙච්චර දේවල් කරන්න ඕනද බන්...
    මගේ නිකන් copy paste වැඩනේ. :oo:

    save karanakota encording එක uncode දාල save කරන්න හරියි

    :yes:
     
    • Like
    Reactions: upulpdn

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මෙච්චර දේවල් කරන්න ඕනද බන්...
    මගේ නිකන් copy paste වැඩනේ. :oo:



    :yes:

    Unicode to Word/Excel isn't supported as you expected. Even you are using the newest version of Excel/Word. The Older version of Excel/Word even worse.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    save karanakota encording එක uncode දාල save කරන්න හරියි

    Unicode to Word/Excel isn't supported as you expected. Even you are using the newest version of Excel/Word. The Older version of Excel/Word even worse.
    ewa mona hari kramein wela wennathi. excel ekata gaththa sinhala akuru txt ekakin...

    ara librarye wadakata ban. thanks
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :( mata passe thamai muu karapu de.

    ගූගල් ෆෝම් එකෙන් ගන්න ඒවා, එක්සෙල් ශීට් එකකට කොපි/පේස්ට් කර කර ඉදලා :lol: හරි අජීතයි ඕයි.