එක්සෙල් වල සෙල් එකක තියෙන අකුරු, ඉලක්කම් , "?" සහිත වචනයක " ? " ලකුණ පමණක් ඉවත් කරන්නේ කෙසේද?
සෙල් දෙසීයක් විතර තියෙනවා මෙන්න මෙහෙම
ashahhsz?????????????zjgskjksffd6446
mata one mehema
ashahhszzjgskjksffd6446
...............................................................................
ප.ලි.
ඇත්තටම මට ඔය "?" ලකුණු ආවේ සිංහල අකුරු රීප්ලේස් වෙලා..
txt ෆයිල් වලට සින්හල අකුරු copy උනාම "?" තමා ආවේ... ඒකටත් උත්තරයක් තියේ නම් කියන්න

හරි අජීතයි ඕයි.