Hard Talk with ashmi

May 4, 2017
1,354
94
0
මහනුවර
අහ මේ අඩු කුලේ දරිවිවත් අරන් තියෙන්නේ ... :dull: එක දිගට අඩු කුලේ සෙට් එකක් .. :rolleyes: මොනවා නැතැත් කෙල්ල මගේ පස්සෙන්මයි ... :yes: මගේ ලොකු ෆෑන් කෙනෙක් :love:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අහ මේ අඩු කුලේ දරිවිවත් අරන් තියෙන්නේ ... :dull: එක දිගට අඩු කුලේ සෙට් එකක් .. :rolleyes: මොනවා නැතැත් කෙල්ල මගේ පස්සෙන්මයි ... :yes: මගේ ලොකු ෆෑන් කෙනෙක් :love:

:rofl:අනේ නිකන් පලයන් රිලවො යන්න..ආව මෙතන:angry:
 
D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
ඉස්සර මම නිතරම ashmi අකවුන්ට් එකෙන් විතරයි ලොග් උනේ.. දැන් මේකෙනුත් ලොග් වෙනවා..
ගොඩක් කට්ටියගේ හිතේ මේ අකවුන්ට් එක කොල්ලෙක්ගේ කියල..

:rolleyes:
 
Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
අහ මේ අඩු කුලේ දරිවිවත් අරන් තියෙන්නේ ... :dull: එක දිගට අඩු කුලේ සෙට් එකක් .. :rolleyes: මොනවා නැතැත් කෙල්ල මගේ පස්සෙන්මයි ... :yes: මගේ ලොකු ෆෑන් කෙනෙක් :love:

මොකද හාමු මහත්තයා මේ පැත්තේ බෑරක්ද :D
 
May 4, 2017
1,354
94
0
මහනුවර
මොකද හාමු මහත්තයා මේ පැත්තේ බෑරක්ද :D

ඔව් මේ ළමය මගේ ලොකු රසිකාවියක් ... කෙල්ල මට crsuh .. :) එත් පිළිගන්නේ නෑ , එත් මගේ යුතුකම් මන් ඉටු කරන්න එපයි අඩු කුලේ කෙල්ලෙක් උනත් කෙල්ලෙක් නේ
 
sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මචං උබේන් එක ඉල්ලිමක් කරන්නම්..මෙක ඇත්තටම ගොඩක් හොද දෙයක් ..එක තවත් හොද වෙන්න උබ කරපු පරන Hard Talks ලගේ Thred ටිකේ Link ටික දාන්න.එක ගොඩක් වටිනවා

    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.

    Last edited:
    • Like
    Reactions: esala jayasanka
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    මචං උබේන් එක ඉල්ලිමක් කරන්නම්..මෙක ඇත්තටම ගොඩක් හොද දෙයක් ..එක තවත් හොද වෙන්න උබ කරපු Heard Talks ලගේ Thred ටිකේ Link ටික දාන්න.එක ගොඩක් වටිනවා

    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.

    මචෝ ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් පොඩි කරලා මීට පස්සේ කමෙන්ට් දාන්න:D
     
    • Like
    Reactions: sunerudx

    kingdewi

    Well-known member
  • ඔව් මේ ළමය මගේ ලොකු රසිකාවියක් ... කෙල්ල මට crsuh .. :) එත් පිළිගන්නේ නෑ , එත් මගේ යුතුකම් මන් ඉටු කරන්න එපයි අඩු කුලේ කෙල්ලෙක් උනත් කෙල්ලෙක් නේ

    අශ්මිට යට උනොත් කොහොමත් උඹ crush තමා :P:P