Hard Talk with ashmi

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඩේට ඉවරවෙලා බඩගාගෙන එන්නෙ.:angry::angry: නැත්නම් අර පරණ GIF ටික ඇති.:yes: දෙන්න තිබ්බ ඇටි හැලෙන්න. :P:P:P

60GB ඉවරවෙනකල්ම බෑවද :rolleyes::rolleyes:

:rofl:යකෝ ඕවා බලා ඇතිවෙන්නැද්ද? ලබන ආත්මෙටත් එක්ක එකතු කරනවද?:P
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මෙයාගේ ලීක් වෙච්ච මොනවත් නැද්ද...??

12.gif
12.gif
12.gif
12.gif

මේවා නම් බලු කථා

 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූ අපායට ගියත් යම රජ්ජුරුවන්ටත් මේවා දීල බේරෙයි !:P:P:rofl:

    යකෝ ගංවතුර ගලන එක අහන්නත් දෙයක්ද ? දෙයියෝ කෝප වෙලා !!:rofl::rofl::P:P

    මුන් මාව කනවා....:frown:
    මං බාපු මගුලක් නෑ......:angry::angry::angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    [FONT=&quot]
    ඇය විසින් කිහිප විටක්ම මාව ටෝක් එකට ගන්න යැයි කන්නලව් කළ ද ඒ සඳහා අවස්ථාවක් නොදී සිටි අතර නොදී සිටීමට නොහැකි තරමට කරදරය වැඩි නිසා

    [/FONT]
    12.gif
    12.gif
    12.gif
    12.gif


    ඉල්ලන් හාර්ඩ් ටෝල්ක් එකට එනවනම් චාටර් නේ තමන්ව වර්ණනා කරගන්න එනව වගේනේ එතකොට :oo::oo::baffled::baffled:
    අනේ මන්ද :confused::confused:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අයි බන් උඹ කිවුවේ කොහොම හරි හාර්ඩ් ටෝක් එකට රිංගගන්න ඕන කියල .මම හිතුවේ විහිළුවට කියල .මෙන්න බැලින්නම් ඇත්ත !:P:P:rofl::rofl: ( joke ආ ).

    නොදකින් මෙහෙම යාලුවෝ..තොපි උපදින නුවරකවත් ඉපදෙන්න එපා..මගේ ආත්මගෞරවේ ඉවරයිනෙ ඉතින්:angry::angry: