Data On Off කරන්නෙ නැතුව
me kiyanne router eka off on krnne nathuwa inna kyla
or
device eka router ekata connect disconnect noka inna kylda
anyway rep++++++++++++
ජන්ගමේ නම් Data On Off කරන්න පුලුවන්නේ. router එකේ සංසිද්දිය නම් මං හරියටම දන්නෙ නෑ. හැබැයි Router එකට මොකක් හරි device එකක් connect වෙලා තියනවනම් (browse කරේ නැතත්) හැමවෙලේම වගේ packet share වෙනවා. ලොකු ගනන් වල ඒව නෙවේ. පොඩිම පොඩි සයිස් එකේ පැකට්. ඔය share වෙන පැකට් Capture කරගන්න පුලුවන් Wireshark කියන Software එකෙන්.
