කලින් තිබ්බ Haircut එකමද තාම තියෙන්නේ ... එක නම් ලස්සනයි![]()

mona haircut ekada? oya mawa dakala nane. oya patalagena wage mona haircut ekada? oya mawa dakala nane. oya patalagena wage
ඔව් ඉතිං ලබ්බවල් නෙවෙයි තමා බලන්නේ බාගෙන.........මං බලපු ලබ්බක් නෑ....![]()


තොට හෙන ගහපිය පාත්ත වේෂි!!!මම මෙම හාර්ඩ් ටෝක් එක සඳහා ආස්මි මැතිණියට කීප වාරයක් ආරාධනා කළා... විදෙස් සංචාර, ප‍්‍රභූ හමුවීම්, හදිසි ස්වභාවික විපත් ආදිය නිසා ඇය මාගේ ඉල්ලීම කාරුණිකව ප‍්‍රතික්‍ෂේප කළා.... අවශ්‍ය කරුණු ඇතොත් ඇගේ පෞද්ගලික ලේකම්වරිය හමුවී ලබාගන්නා ලෙසද පවසා සිටින ලදි.... ඇයගේ පෞද්ගලික ලේකම්වරිය හමුවී කරුණු ලබාගැනීමට උත්සහා කළත් ඇය දුටුවිට මට මඳ කිපෙන තත්වයක් ඇතිවන බැවින් එයද අසාර්ථක විය... කෙසේ වෙතත් ආශ්මි ස්වැලෝකියාවේ සංචාරය නිමවා ඩිංගි බෝට්ටුවෙන් බසින අවස්ථාවේදී මෙම හදිසි සංවාදය සිදු වූ බව කාරුණිකව සලකන්න.... තාක්‍ෂණික දෝෂයක් නිසා සංවාදය ආරම්භයේ දත් කිඹුලා සමග කළ සංවාදයේ කොටසක් කොපි පේස්ට් වී ඇති බව ද සලකන්න...
(ඔන්න අක්කේ ඔයා එවපු පීඑම් එක ගෙඩිපිටින්ම දැම්මා....)



තොට හෙන ගහපිය පාත්ත වේෂි!!!![]()
ඔහොම කේන්ති ගන්න හොඳ නෑ කිඹුල් මාමෙආස්මී නංගි කොහෙද වැඩ කරන්නේ....? මං දැක්කා ලයිසන් එක ගන්න උදව් කල කතාවක්.. මටත් උදව්වක් ඉල්ලන්න තියේ..!!
ඔව් ඉතිං ලබ්බවල් නෙවෙයි තමා බලන්නේ බාගෙන.........
තොට හෙන ගහපිය පාත්ත වේෂි!!!![]()



අනේ වාසනාවන්... මටත් ඒ වගේ තැනක උදව්වක් තමා ඕනේ... තැන්කු!! තැන්කු!!මෝටර් රථ ප්රථවාහන දෙපාර්තමේන්තුවෙ බම්බලපිටිය ශාඛාවේ..
අනේ වාසනාවන්... මටත් ඒ වගේ තැනක උදව්වක් තමා ඕනේ... තැන්කු!! තැන්කු!!

හැබැයි බර වාහන අංශයේ කටයුතු පමණයි මෙතුමිය මෙහෙයවන්නේ....![]()
කොල්ලොගහන වැලනේ ඔයා හොයන්නේ..?
ඒවා නෑ...
කොල්ලෝ සින් වලදී හැම තිස්සෙම එක කොල්ලෝ රෙකෝඩ් කරමු කියද්දී අනිත් එකා "එපා පිස්සුද හු# ලික් වෙයි" කියනවලු...


mona haircut ekada? oya mawa dakala nane. oya patalagena wage
හස්බන්ඩ් දකියි කියල දැන් ඔන්න බොරු ගහනවා 