Ranil Wickramasinghe fly USA to attend Bypass Surgery

IXXX

Member
Dec 2, 2015
825
63
0
රනිල්ට ඇමරිකාවේදී බයිපාස් සැත්කමක්

ranil-surgery-696x363.png



අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 27 වනදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පුද්ගලික සංචාරයක් ආරම්භ කරමින් සති දෙකක් සඳහා දිවයිනින් පිටව ගියේය. රටේ ගංවතුර ආපදා තත්ත්වයක් තිබියදී හදිසියේ අගමැතිතුමා ඇමෙරිකාවේ පුද්ගලික සංචාරයක් කිරීම පිළිබඳව බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් විය. අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අප කල විමසීමකදී දැනගන්නට ලැබුනේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නිල රාජකාරි කටයුත්තක් හෝ ව්‍යාපාරිකමය වශයෙන් කිසිඳු ආකාරයක වැඩසටහනක් ඇමරිකානු රජයේ හෝ ඇමරිකානු සමාගම් අතර නොමැති බවයි. කෙසේ වෙතත් අපට දැනගන්නට ලැබුනේ 28 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවේ නිව්යෝක් නුවර පිහිටි New York-Presbyterian University Hospital of Columbia and Cornell (www.nyp.org) රෝහලට ඇතුලත් වී ඇති බවයි. හදවත් සැත්කම් පිළිබඳව ඇමරිකාවේ තිබෙන රෝහල් අතරින් අංක 3 ස්ථානය හිමිව ඇත්තෙත් මෙම රෝහලටයි. අදාළ රෝහලින් අප කල විමසුමකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම රෝහලට ඇතුල්වී ඇති බවත් හදවත් සැත්කමක් හෙට දිනයේදී සිදු කිරීමට ඇති බව දැනගන්නට ලැබුණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ කාලීනව දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකු වන නිසා පාලනය කල නොහැකි අධික දියවැඩියා රෝගී තත්වය නිසා එය වකුගඩු සඳහාද බලපෑමක් ඇති කර ඇති බව වෛද්‍යවරු සඳහන් කර ඇත. එමෙන්ම 69 වියේ පසුවන අග්‍රාමාත්‍යවරයාගේ සමස්ත සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගැනීමේදී ලංකාවේ සිටින විශේෂඥ වෛද්‍යවරු සඳහන් කර සිටියේ අධික දියවැඩියාව සහ වම් වකුගඩුවේ තිබෙන දුර්වලතාවය නිසා හෘද ස්පන්දන වේගය අඩු ගණනක පවතින නිසා (Low Heart Rate Level) සිහි නැතිකොට සැත්කමකට භාජනය කිරීම අවධානම් තත්වයක් බවයි. මෙම කරුණු සැලකිල්ලට ගත් අගමැතිවරයා ලොව වඩාත් ප්‍රමිතියෙන් උසස් රෝහල් අතරින් ඔහු විසින් තෝරාගෙන ඇත්තේ New York-Presbyterian University Hospital of Columbia and Cornell රෝහලයි. සිංගප්පුරුවේ තිබෙන Mount Elizabeth රෝහල ලංකාවේ බොහෝ මැති ඇමතිවරු ප්‍රතිකාර ගන්නා රෝහලක් වුවත් එම රෝහල අගමැතිවරයා තෝරා නොගැනීමට ප්‍රධාන හේතුව බවටද පත්වී ඇත්තේ ලංකාවේ බොහෝ පිරිසක් හට එම රෝහල සමග ඍජු සමබන්ධතා ඇති බැවින් පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඇමරිකාවේ New York-Presbyterian University Hospital of Columbia and Cornell රෝහල තෝරාගත් බවයි. එමෙන්ම ඇමෙරිකාවේ පුරවැසිභාවය හිමි රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යන් වූ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් අදාළ රෝහලේ සේවය කරති. එමෙන්ම ඔවුන් අග්‍රාමාත්‍ය වරයාගේ සමීපතයන්ද වන බව අපට දැනගන්නට ලැබුණි.

කෙසේ වෙතත් අප අග්‍රාමාත්‍යතුමන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු!



Koo dain Buru Baiyo tika.. Henama wadiyan thopilata
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!!!
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113


    අදාළ රෝහලින් අප කල විමසුමකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම රෝහලට ඇතුල්වී ඇති බවත් හදවත් සැත්කමක් හෙට දිනයේදී සිදු කිරීමට ඇති බව දැනගන්නට ලැබුණි.



    සිංගප්පුරුවේ තිබෙන Mount Elizabeth රෝහල ලංකාවේ බොහෝ මැති ඇමතිවරු ප්‍රතිකාර ගන්නා රෝහලක් වුවත් එම රෝහල අගමැතිවරයා තෝරා නොගැනීමට ප්‍රධාන හේතුව බවටද පත්වී ඇත්තේ ලංකාවේ බොහෝ පිරිසක් හට එම රෝහල සමග ඍජු සමබන්ධතා ඇති බැවින් පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඇමරිකාවේ New York-Presbyterian University Hospital of Columbia and Cornell රෝහල තෝරාගත් බවයි.



    Koo dain Buru Baiyo tika.. Henama wadiyan thopilata


    mokadda dan ithin rakichcha pawudagalikathweh? :rofl:
    mehema hema ekatama call karalla surgery eke dawasa pawa aha ganna puluwannam.... :baffled::confused:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    whatever he is. He is a great leader with vision nobody understands in Sri Lanka. Should have done politics in EU or US.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවන් සුවය ප්‍රර්ථනා කරමු!

    ඔක අමු කෙප්පයක් රටේම මිනිස්සු ගo වතුර වෙලාවෙ බුදියන්ඩ රට ගියා කියන බනින නිසා ඔය ටොන් පච වපුරන්නෙ...
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉක්මන් නිවන් සුවය පතමි...!!!

    අකිල, සාගල ඇතුලු ගේ කුරුල්ලෝ ටික බෝධි පූජා තියනව ඇති.. පොනිල් මලොත් මුන්ට යන එන මන් නැති වෙනවා..
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions
    නිවන් සුවය ප්‍රර්ථනා කරමු!

    ඔක අමු කෙප්පයක් රටේම මිනිස්සු ගo වතුර වෙලාවෙ බුදියන්ඩ රට ගියා කියන බනින නිසා ඔය ටොන් පච වපුරන්නෙ...

    කතාව ඇත්ත බං..... සිරවට බයිපාස් ඒකක්..... ගහපු පොල් වදිනවද මන්ද..... :yes::yes::yes::yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නිවන් සුවය ප්‍රර්ථනා කරමු!

    ඔක අමු කෙප්පයක් රටේම මිනිස්සු ගo වතුර වෙලාවෙ බුදියන්ඩ රට ගියා කියන බනින නිසා ඔය ටොන් පච වපුරන්නෙ...
    :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව ඇත්ත බං..... සිරවට බයිපාස් ඒකක්..... ගහපු පොල් වදිනවද මන්ද..... :yes::yes::yes::yes::yes:

    එහෙමවත් උනොත් ලොකු දෙයක් අඩුම ගානෙ රට හරි ඉතුරු වෙයි..ඔක ආවොත් කොනක ඉදන් විකුනල අන්තිමට රට පනී..සිහලුන්ට වෙන්නෙ මුහුදෙ පනින්ඩ...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නිවන් සුවය ප්‍රර්ථනා කරමු!

    ඔක අමු කෙප්පයක් රටේම මිනිස්සු ගo වතුර වෙලාවෙ බුදියන්ඩ රට ගියා කියන බනින නිසා ඔය ටොන් පච වපුරන්නෙ...


    :shocked::shocked::shocked::shocked: