මේකයි බන්. මට මේ ස්කේට් බෝඩ් පිස්සුවක් ගහල තියෙන්නේ බන්. ඒත් $1000+ ඕකට යට කරන්න මොකක්ද වගේ. දැනට තියෙන බූස්ටඩ් බෝඩ් ඇතුලු ප්රසිද්ද බ්රෑන්ඩ් ඔක්කොගෙම ගොඩක් අවුල් තියෙනව.
මම බැලුවේ කෑලි ගෙනල්ල එකක් හදාගන්න කියල $500න් වගේ ශේප් වෙන්න පුලුවන්. මේව කෑලි ගෙනල්ල හදාපු උන් ඉන්නවනම් ගයිඩ් එකක් දියන්කො බන්. අමර ශිපින් කොස්ට් එකක් නේ බන් සමහර ඒවට යන්නේ.
ලංකාවේ ගන්න තියෙනවනම් තැනක් දාපන්.

Last edited:


