DIY Electric Skateboard pissuwa

  • May 31, 2017
    79
    9
    8
    maxresdefault.jpg


    මේකයි බන්. මට මේ ස්කේට් බෝඩ් පිස්සුවක් ගහල තියෙන්නේ බන්. ඒත් $1000+ ඕකට යට කරන්න මොකක්ද වගේ. දැනට තියෙන බූස්ටඩ් බෝඩ් ඇතුලු ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් ඔක්කොගෙම ගොඩක් අවුල් තියෙනව.

    මම බැලුවේ කෑලි ගෙනල්ල එකක් හදාගන්න කියල $500න් වගේ ශේප් වෙන්න පුලුවන්. මේව කෑලි ගෙනල්ල හදාපු උන් ඉන්නවනම් ගයිඩ් එකක් දියන්කො බන්. අමර ශිපින් කොස්ට් එකක් නේ බන් සමහර ඒවට යන්නේ.

    ලංකාවේ ගන්න තියෙනවනම් තැනක් දාපන්. :love:
     
    Last edited:
    • Like
    Reactions: TomCat077

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    බෝර්ඩ් එක මචං උබ ගෙදර හදපන්
    wheels ටිකයි මොටෝර් battery+circuit එකයි තමයි ගෙන්නන්න වෙන්නේ එතකොට :D
     
  • May 31, 2017
    79
    9
    8
    බෝර්ඩ් එක මචං උබ ගෙදර හදපන්
    wheels ටිකයි මොටෝර් battery+circuit එකයි තමයි ගෙන්නන්න වෙන්නේ එතකොට :D

    මට බන් ඔය වඩු වැඩ තමයි බන් බැරි. බෝඩ් එකත් ගෙන්න ගන්න කියල බැලුවෙ. :baffled:
     
  • May 31, 2017
    79
    9
    8
    මම බලපු ගොඩක් මෝටර් වල බන් ඇතුලෙ කොයිලේ එක පේනවනේ. කුනු දූවිලි නිකන්ම යනව ඇතුලට. :angry::angry:
     
  • May 31, 2017
    79
    9
    8
    patta gaanak yanwa neda macahn

    onna umbwa nil wenna sup ekak dunna

    ඔව් බන් බූස්ටඩ් බෝඩ් එකක් 1400$ විතර යනව. ඒකයි බන් කෑලි ගෙනත් හදාගන්න කියල බැලුවෙ. එපා වෙනව ඉතින් චාජ් කරන කරන වෙලේ ගලව ගලව නහින්න ගියාම. :baffled:

    තෑන්ක්ස් බන් රෙප් වලට.