කලකිරිල ඉන්නෙ බන්

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    කලකිරිල ඉන්නෙ බන්

    සුපිරියටම කලකිරිල ඉන්නෙ බන්..අඩෝ අපි ම්නිස්සුන්ට පන දාගෙන උදව් කරනව අපිට උදව්වක් ඕන වෙලවට එයාල හරිම මන්දගාමී කොල් 1000 ක් දෙන්න ඕනෙ වැඩේ ගැන මතක් කරල..ඇයි මචන් ඒම වෙන්නෙ?උදව්වක් ඕන වෙලාවක මාර අසරන වෙනව:(:(
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අනිවා බං මටත් ඔහොම ඇති තරං වෙලා තියනවා