ඒලකිරි වල fiverr කරන ගොඩක් අය ඉන්නවා, thread ගාෙඩක් තියනවා search කරල බලන්න.
මමත් වෘත්තිය විදියට කරන්නෙ graphic design ඒ වගේම fiverrත් කරනවා

මමත් fiverr ගොඩ දාගත්ත කෙනෙක්

level2 ගත්තා මාස 2යි දවස් 9න්.... පටන්අරන් ඒච්චර කාලයක් නැ. මාස 1හමාරෙන් 1lak හොයාගත්තා, රැට විතරක් වැඩ කරලා, ඒ මුල....
මමත් කියන්නෙ දන්නදෙයින් වැඩ්ඩෙක් වෙන්න ගොඩම තමා

නිකන් ඉන්න ඒපා හරියන්නෙ නෑ කියල හිතන්න ඒපා කරල බලන්න අයෙ ගොඩ තමා....
ප්‍රශ්නයක් වුනොත් අහන්න මගෙන් විතරක් නෙමේ fiverr ගැන thread දාපු ඔ්න කෙනෙක් උදවු කරනවා
ජය වේවා!

Last edited: