Fiverr තවත් thread 1කක්....

Syco90

Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    ඒලකිරි වල fiverr කරන ගොඩක් අය ඉන්නවා, thread ගාෙඩක් තියනවා search කරල බලන්න.
    මමත් වෘත්තිය විදියට කරන්නෙ graphic design ඒ වගේම fiverrත් කරනවා :yes::yes:
    මමත් fiverr ගොඩ දාගත්ත කෙනෙක් :D:D
    level2 ගත්තා මාස 2යි දවස් 9න්.... පටන්අරන් ඒච්චර කාලයක් නැ. මාස 1හමාරෙන් 1lak හොයාගත්තා, රැට විතරක් වැඩ කරලා, ඒ මුල....
    මමත් කියන්නෙ දන්නදෙයින් වැඩ්ඩෙක් වෙන්න ගොඩම තමා :yes::D:yes::D

    නිකන් ඉන්න ඒපා හරියන්නෙ නෑ කියල හිතන්න ඒපා කරල බලන්න අයෙ ගොඩ තමා....
    ප්‍රශ්නයක් වුනොත් අහන්න මගෙන් විතරක් නෙමේ fiverr ගැන thread දාපු ඔ්න කෙනෙක් උදවු කරනවා:yes:
    ජය වේවා!
     
    Last edited:

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    දැනට කරන් යනව. ලෙවෙල් 1 ආව. එතනින් එහා ඕඩර් නෑ.
    දැන් එන්නෙම නෑ. ඒපා වෙලා ඉන්නෙ.
    :(

    මේ දවස්වල අඩුයිලු
    මටත් Repeat Customers ලා විතරයි
    ඒත් උත්සහය අත්අරින්න ඒපා job ඒයි Buyer Request දාන්න
    :yes::yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1800097
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,706
    884
    113
    Hamilton, NZ

    uba gig eka hadala ratings ganna ubema account ekain order krala ratings gatahda? unge natural system ekan pita ratings dagatha accounts welnewa orders 50 - 100 wage karata passe. oka danna un kiyanne na balu kamata kela wenawa kiyala danna nisa. :yes:

    ehema natham ube gig eke awlak. ratings harinam orders enwa normal widiyata. ehema kalekata orders adu wena magulak na ewa me apu un hadagathuwa :lol:
     
    Last edited:

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    ඒලකිරි වල fiverr කරන ගොඩක් අය ඉන්නවා, thread ගාෙඩක් තියනවා search කරල බලන්න.
    මමත් වෘත්තිය විදියට කරන්නෙ graphic design ඒ වගේම fiverrත් කරනවා :yes::yes:
    මමත් fiverr ගොඩ දාගත්ත කෙනෙක් :D:D
    level2 ගත්තා මාස 2යි දවස් 9න්.... පටන්අරන් ඒච්චර කාලයක් නැ. මාස 1හමාරෙන් 1lak හොයාගත්තා, රැට විතරක් වැඩ කරලා, ඒ මුල....
    මමත් කියන්නෙ දන්නදෙයින් වැඩ්ඩෙක් වෙන්න ගොඩම තමා :yes::D:yes::D

    නිකන් ඉන්න ඒපා හරියන්නෙ නෑ කියල හිතන්න ඒපා කරල බලන්න අයෙ ගොඩ තමා....
    ප්‍රශ්නයක් වුනොත් අහන්න මගෙන් විතරක් නෙමේ fiverr ගැන thread දාපු ඔ්න කෙනෙක් උදවු කරනවා:yes:
    ජය වේවා!

    ela machan. math level 2 une maasa deken. uba kiyana gana masen hoyanna puluwan machan. giya maase nam orders adu una bn.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මේ දවස්වල අඩුයිලු
    මටත් Repeat Customers ලා විතරයි
    ඒත් උත්සහය අත්අරින්න ඒපා job ඒයි Buyer Request දාන්න
    :yes::yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1800097

    ȜMA X;21732858 said:
    uba gig eka hadala ratings ganna ubema account ekain order krala ratings gatahda? unge natural system ekan pita ratings dagatha accounts welnewa orders 50 - 100 wage karata passe. oka danna un kiyanne na balu kamata kela wenawa kiyala danna nisa. :yes:

    ehema natham ube gig eke awlak. ratings harinam orders enwa normal widiyata. ehema kalekata orders adu wena magulak na ewa me apu un hadagathuwa :lol:

    නෑ මචං SEO කරන යාලුවෙක් නම් ඕඩර් දැම්ම යාලු කමට. මං අතින් දාගෙන නෑ. එක ගිග් එකක් තියන්වා. ඩෙනියිඩ් උනා හැබැයි. රිවීව් 33ක් තියන්වා සේරම 5 ස්ටාර්ස්. :baffled:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,706
    884
    113
    Hamilton, NZ
    නෑ මචං SEO කරන යාලුවෙක් නම් ඕඩර් දැම්ම යාලු කමට. මං අතින් දාගෙන නෑ. එක ගිග් එකක් තියන්වා. ඩෙනියිඩ් උනා හැබැයි. රිවීව් 33ක් තියන්වා සේරම 5 ස්ටාර්ස්. :baffled:

    new gig ekatada damme pora? unge site eke flow eken pita orders daganna gigs awl yanwa ban tika dawasakin.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ȜMA X;21732927 said:

    new gig ekatada damme pora? unge site eke flow eken pita orders daganna gigs awl yanwa ban tika dawasakin.

    mulinma nam new ekakta damme. eth eka direct order ekak widiyata ewwe man denagenath newei porata hithila :)

    ehemath awulda ban :dull:

    eth eka thamai passe denied une title eka awul kiyala senne ekakata :baffled: