SL vs Bangladesh Flooding

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    18740813_1034872636645696_8338462254545646875_n.jpg

    18767551_1034873173312309_3074159022401294189_n.jpg

    ශ්‍රී ලංකාවෙන් ඉවත්ව පැයට කි.මී. 117 ක පමණ වෙිගයෙන් බංග්ලාදේශයේ නැගෙණහිර වෙරළ තීරය හරහා එරටට කඩා වැදුණු ප්‍රචන්ඩ මෝරා සුළිකුනාටුව බංග්ලා දේශයේ නැගෙනහිර කලාපය සුනු විසුණු කර දැමීය
    ඇය ගෙවල් පොළොවට සමතලා කල නමුදු ඇයට සිතු සිතු ලෙස මිනිසුන් මරණය කරා රැගෙන ගිය නොහැකිවිය ඒ එරට ආණ්ඩුව ඊට පෙර අවදානමි කලාපවලින් මිනිසුන් බැහැර කර ආරක්ෂිත කලාපවලට මිනිසුන් ගෙන ගිය බැවිනි. ඔවුනගේ අපදා කළමණාකරනය විශිෂ්ඨය එසේ බැහැර කල මිනිස්සුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 3 කට අධිකය මරණ වාර්තාවුයේ 6 ක් පමණකි
    ශ්‍රී ලංකාවෙි මෙි ව්‍යවසනය සිදුවීමට සතියකට පෙර මෙරට විද්වතුන් හා අන්තර්ඡාතික විද්වතුන් ඒ බව ශ්‍රී ලංකා රඡයට දැනුමි දී තිබිණි අවාසනාවකට මෙරට ඇත්තේ චිරාත් කාලයක් සිටම ඡනතාවට ආදරය කරන ආණ්ඩු නමි නොවෙි
    ශ්‍රී ලංකාවෙි අගමැති රනිල් වික්‍රමසිංහ මාධ්‍යට කියා තිබුනේ මෙසේය
    ‘‘ අපි මෙි කුණාටුවයි වැස්සයි බලාපොරොත්තු වුනේ මැයි මාසෙ 28 හරි 29 හරි එයි කියල ඊට කලින් මෙික ආවම අපි මොනව කරන්නද ? ‘‘

    source : FB

    http://www.bbc.com/news/world-asia-40089409
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුනාටුව මෙහෙ ඉඳන් ගිය හින්ද උන් ලෑස්ති වෙන්න ඇත්තෙ. නැත්තන් එහෙ ඉන්නෙත් මෙහෙ වගේම දේසපාලුවෝ සෙට් එකක් තමා ඕක එකපාරට ආවනං බලන්න තිබුන.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කුනාටුව මෙහෙ ඉඳන් ගිය හින්ද උන් ලෑස්ති වෙන්න ඇත්තෙ. නැත්තන් එහෙ ඉන්නෙත් මෙහෙ වගේම දේසපාලුවෝ සෙට් එකක් තමා ඕක එකපාරට ආවනං බලන්න තිබුන.

    ගිය සැරේ මැයි වල මුළු රටම යට උනා කියල මතක නැද්ද එතකොට..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Me anduwa.ta kisi salasmak Naha.anith thibuna.anduth.ewage.thama.eyh me.tharam
    Sawuththu.naha
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගිය සැරේ මැයි වල මුළු රටම යට උනා කියල මතක නැද්ද එතකොට..
    ඉතින් හැම මැයි මාසෙම මෙහෙම ගංවතුර ආවේ නෑ නෙ. අනික ගියපාර කොළඹ යටවුණේ, මේ පාර ගාල්ල මාතර. වහියි කියල දැනන් හිටියට මෙහෙම ගංවතුර ගලයි කියල කොහොමද ඉතින් කියන්නේ.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඉතින් හැම මැයි මාසෙම මෙහෙම ගංවතුර ආවේ නෑ නෙ. අනික ගියපාර කොළඹ යටවුණේ, මේ පාර ගාල්ල මාතර. වහියි කියල දැනන් හිටියට මෙහෙම ගංවතුර ගලයි කියල කොහොමද ඉතින් කියන්නේ.

    මේපාර ප්‍රශ්නේ වැසි පටන් අරන් ඉතාම කෙටි දවස් කීපයකින් මෙහෙම ගංවතුර ආපු එක. අපේ රටට කිසි දෙකට System එකක් නෑ. ඔබ කිව්වා එක කතාවක් හරි අපේ එක දැකල ඔවුන් හද ගස්සෙන්න ඇති. එත් ගංවතුරට අහු වෙච්ච ගොඩක් අපි දන්නා අයත්, ඔය ටි වී එකේ කතා කරපු අයත් කිව්වේ එකපාරට රෑට වැඩි උනා කියල: අනික උඩහට එච්චර කාලයක් වැස්සේ නෑ.
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    දැන් politicians la tv එකෙන් දකිද්දිත් අප්පිරියයි....
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කුනාටුව මෙහෙ ඉඳන් ගිය හින්ද උන් ලෑස්ති වෙන්න ඇත්තෙ. නැත්තන් එහෙ ඉන්නෙත් මෙහෙ වගේම දේසපාලුවෝ සෙට් එකක් තමා ඕක එකපාරට ආවනං බලන්න තිබුන.
    :yes::yes::yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේපාර ප්‍රශ්නේ වැසි පටන් අරන් ඉතාම කෙටි දවස් කීපයකින් මෙහෙම ගංවතුර ආපු එක. අපේ රටට කිසි දෙකට System එකක් නෑ. ඔබ කිව්වා එක කතාවක් හරි අපේ එක දැකල ඔවුන් හද ගස්සෙන්න ඇති. එත් ගංවතුරට අහු වෙච්ච ගොඩක් අපි දන්නා අයත්, ඔය ටි වී එකේ කතා කරපු අයත් කිව්වේ එකපාරට රෑට වැඩි උනා කියල: අනික උඩහට එච්චර කාලයක් වැස්සේ නෑ.
    :yes::yes::yes::yes::yes::yes:

    අපේ එවුන් කිසි දෙකින් පාඩම් අරන් හැදෙන්නෙත් නෑ.