ශ්‍රී ලංකාවෙන් ඉවත්ව පැයට කි.මී. 117 ක පමණ වෙිගයෙන් බංග්ලාදේශයේ නැගෙණහිර වෙරළ තීරය හරහා එරටට කඩා වැදුණු ප්රචන්ඩ මෝරා සුළිකුනාටුව බංග්ලා දේශයේ නැගෙනහිර කලාපය සුනු විසුණු කර දැමීය
ඇය ගෙවල් පොළොවට සමතලා කල නමුදු ඇයට සිතු සිතු ලෙස මිනිසුන් මරණය කරා රැගෙන ගිය නොහැකිවිය ඒ එරට ආණ්ඩුව ඊට පෙර අවදානමි කලාපවලින් මිනිසුන් බැහැර කර ආරක්ෂිත කලාපවලට මිනිසුන් ගෙන ගිය බැවිනි. ඔවුනගේ අපදා කළමණාකරනය විශිෂ්ඨය එසේ බැහැර කල මිනිස්සුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 3 කට අධිකය මරණ වාර්තාවුයේ 6 ක් පමණකි
ශ්‍රී ලංකාවෙි මෙි ව්‍යවසනය සිදුවීමට සතියකට පෙර මෙරට විද්වතුන් හා අන්තර්ඡාතික විද්වතුන් ඒ බව ශ්‍රී ලංකා රඡයට දැනුමි දී තිබිණි අවාසනාවකට මෙරට ඇත්තේ චිරාත් කාලයක් සිටම ඡනතාවට ආදරය කරන ආණ්ඩු නමි නොවෙි
ශ්‍රී ලංකාවෙි අගමැති රනිල් වික්‍රමසිංහ මාධ්‍යට කියා තිබුනේ මෙසේය
‘‘ අපි මෙි කුණාටුවයි වැස්සයි බලාපොරොත්තු වුනේ මැයි මාසෙ 28 හරි 29 හරි එයි කියල ඊට කලින් මෙික ආවම අපි මොනව කරන්නද ? ‘‘
source : FB
http://www.bbc.com/news/world-asia-40089409

