ගෙදරදීම solar system එකක් පොඩියට හදාගන්න try එකක් දෙන්නේ
200 w තමයි target එක max use කරත් ලොකු දේවල් නෙවෙයි
12V LED ටිකක් run කරන්න ඕනා current ගිය වෙලාවට
දැනට මම ගන්න හිතාගෙන ඉන්නේ
200 w තමයි target එක max use කරත් ලොකු දේවල් නෙවෙයි
12V LED ටිකක් run කරන්න ඕනා current ගිය වෙලාවට
දැනට මම ගන්න හිතාගෙන ඉන්නේ
1) 12 V 9Ah battery(lead acid battery) = 2 යි
2) 10 w solar panels = 2
3) 30a charge controller mppt ( තව solar panel වැඩි කරන නිසා 30A එකක් ගත්තම ලේසි නේ )
4) 12 V 10w LED = 5
මේ items ගැලපෙනවද ?
මේවා ගන්න ලංකවේ තියෙනවද ? නැත් නම් ebay ගන්න එකද ලේසි ??
මේවා ගන්න ලංකවේ තියෙනවද ? නැත් නම් ebay ගන්න එකද ලේසි ??