Laravel good and also bad

  • May 31, 2017
    79
    9
    8
    මම දන්නව මේකේ ඉන්න ගොඩක් උන් laravel යූස් කරනව කියල. මාත් ලරාවෙල් වලට කැමති. ඒත් බන් හදන ගොඩක් ඇප් performance අතින් අවුල් සහ රිසෝසස් ගන්නව පට්ට විදියට. හෙන අමර වෙන්ඩර් පැකේජ් තොගයකුත් එනවනේ. mb 20 ක් වගේ වෙනව පොඩි ඇප් එකක් ගැහුවත්. හෙන bloated feeling එකක් තියෙන්නේ.

    උබලට මෙහෙම හිතිල නැද්ද?

    මම django වලට මාරු වේන්න කියල හිතන් ඉන්නේ. laravel development easy and fast උනාට end product එක නිකන් අපුලයි අපුලයි හිරිකිතයි වගේ. ඒ කිව්වේ බොක්කෙන්ම හෙන පට්ට ෆීලින් එකක් නෑ. :sorry::sorry::sorry:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    Laravel = php
    Django - python

    කොහොමද බන් ඔය දෙක compare කරන්නේ. එහෙමනම් spring boot වලට මාරු වෙයන්කෝ.

    Laravel වල resources යනවා තමයි. අද browsershot package එක install කරා 150MB එක විතරක්. composer use කරන්නේ එකට තමයි. එතකොට vendor එක කොහෙවත් ගෙනියන්න ඕනේ නැ.

    Fast development වලට වඩා උබ 20MB space එක ගැන හිතන්න දෙයක් නෙමෙයි. Faster development වලට මම app එකේ performance උනත් පොඩ්ඩක් විතර කැප කරන්න කැමති.

    අපේ ගොඩක් අය්යලා උදේ පාන්දර ඉදන් code optimize කරගෙන code කරනවා. 100ms delay එක ගැන හිතලා සතියක් විතර code optimize කරනවා. අන්තිමට deadline පහුවෙලා client ඔය 100ms delay එක ගැන හිතන්නේ නැ. උට ඕනේ functions වැඩ කරන්න.

    code එක optimize කරන්න ඇත්තටම problem එකක් තියෙනවනම්. app eka deploy කරන්නෙත් නැතුව ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියලා දන්නේත්නම් අපේ උන් code optimize කරනවා :lol: :lol:

    “Premature optimization is the root of all evil”

    උබ ඔච්චර resource ගැන හිතනවානම් c++ වලින් වෙබ් ගහපන්. පට්ට performance :lol:

    client project නෙමේ බන්. තමන්ගෙම projects වලදි මම කිව්වෙ. සමහර projects මම ඩිවලොප් කරන්නේ හරියට තාත්ත කෙනෙක් තමන්ගෙම අත දරුවෙක් ආදරෙන් උස්මහත් කරනව වගේ :love::love::love::love:

    Last edited: