I think my wife is stupid and over reacting

wickiya

Well-known member
  • Aug 10, 2024
    239
    371
    63
    මගේ ගෑනි ibsl ඉගෙන ගෙන බෑන්කින් කරාට (දැන් අයින් වෙලා ඉන්නේ) මට දැන් හිතෙන්නේ එක අතනින් පට්ට මෝඩ ගෑනියෙක් වගේ.
    මට බදින්න ඕන තරම් ලස්සන ගෑනු හිටිය, ඒත් මට ඕන උනේ ටිකක් වැදගත් ෆැමිලි එකකින් ටිකක් ඉගෙන ගත්ත ගෑනියෙක් ගන්න. ඒත් දැන් හිතනව මේ ගෑනි එක අතකින් පට්ට මෝඩයි වගේ ගොඩක් වැඩිය ඉගෙන ගත්තෙ නැති නෝමල් ගෑනුන්ටත් වැඩිය.

    මේ ගෑනි ඇක්ට් කරන්නේ හරියට ඒ ගෑනිට මුලු ජීවිතේම නැති උනා වගේ.. එයාගෙ පවුලෙ අයත් තරමක් දුරට එහෙමයි..

    මේ ගෑනිට මම එපානම් ඩිවෝස් එක ඉල්ලන්න ඕන. ඩිවෝස් එක එපා නම් ඉන්න වෙන්නේ මාත් එක්කනේ.. එහෙනම් උන දේවල් අමතක කරල මාත් එක්ක සතුටින් ඉන්න ඕන. මොන මගුලක්ද.. ගෙදරම පට්ට මූසලයි. මගේ ගෙදරට මට එන්න හිතෙන්නෑ දැන්.. මෙහෙම කරල මොන මගුලක් බාලාපොරොත්තු වොනවද මංද.

    කුඩු ගහපු, හිරේගිය එකම එකත් මම නෙමේ මේ ලංකාවෙ..
    අනික ඒක මගේ අතීතෙ..
    මොකෙක් වත් නැතුව මම තනියම ජීවිතේ ගොඩදාගත්ත එකෙක්.
    ඊයෙ පෙරේද ආයෙ පටන් ගත්තට බොන එක සිගා ගහන එක පවා අවුරුදු ගානක ඉදන් නවත්වල හිටපු එකෙක් හූදු ගහන්නෑ, බඩු ගහන්නෑ...
    උසයි, සුදුයි, ඇගපත ලස්සනට තියෙනව
    වෙන මොනවද මේ ගෑනුන්ට ඕන...

    මට ෆැමිලි එකක් නෑ කියපු..
    ඕන තරම් ඉන්නව කොල්ලො අම්මයි තාත්තයි නැති, සහෝදරයො නැති..
    නෑදෑයො නැහැ කියල මහලොකු අවුලකුත් නෑනේ..

    මේ ගෑනිට තියෙන්නේ හෙන කම්ෆර්ටබල් ලයිෆ් එකක් රටේ ගොඩක් ගෑනුන්ට නැති. ඔය මුකුත් නැති සෑහෙන්න දුක් විදින කෙල්ලො ඉන්නව උන්ගෙ මදාවි මිනිහගෙන් ගුටිකකා හරි ඒ මිනිහට ආදරෙන් උදව් කරගෙන ඉන්න ගෑනු..

    මට පේන්නේ මගේ ලක් එකේ අවුලක් තියෙන්තේ..

    දෙවියොත් මට එක දිගට එපා වෙන ටේස්ට් දෙනව මට ඇති වෙලා තියෙන්නෙ මේ ටෙස්ට් වලට ෆේස් කරලම.

    මේ ගෑනි නිසා මගේ ඔලුව හොදින් තියන් වැඩක් කරන්නෑ මේටිකේ. වැඩ ගොඩ ගැහෙන කොට ටීම් එකයි මායි තව ස්ට්‍රෙස් වෙනව. ක්‍රියේටිව් වැඩ කරන උබල දන්නව ඇතිනේ ඔලුව කොහොම තියෙන්න ඕනද කියල ඔය වගේ වැඩ කරන්න..අ

    අනික මේ ගෑනිට මට වඩා හොද මොකා බදින්නද? බෑන්ක් එකක වැඩ කරා කියල අම්මට සිරි වෙන සල්ලි කාරයො එක්ක යන්නද? දෙයියනේ කියල මට මේ වගේ ගෑනු දහයක් පහලොවක් නඩත්තු කරන්න සල්ලි එනව මාසෙට..

    මට මේ ගෑනි ගැන ඉස්සර තිබ්බ වටිනාකමත් දැන් ටික ටික අඩු වෙවී යන්නෙ.. හිතපන් මේ ගෑනි කොහොම හරි ෂේප් උනා කියල ආයෙ පොඩි දෙයක් උනොත් මාස ගනන් නෝ කතා නෝ සිනා. වෙන ගෑනුනනම් දවසින් දෙකෙන් ඕන එකක් ගහගෙන බැනගෙන හරි ඉවරයි. මෙහෙම සතිගනන් හුකාරිස් නෑ.

    මට අනික මේ ගෑනිගෙ පවුලෙ උන්ගෙනුත් කතා අහල ඇති වෙලා තියෙන්නෙ. මට සාපේක්ෂව උන් හිගන්නු. ඒත් ජොබ් කරනව කියල අලි පුකෙන් ඉන්නෙ. මම උන්ට සැලකුවෙ මගේ පවුලෙ අයට වගේ.

    අම්මප බං මට දැන් තිත්ත වෙලා තියෙන්නෙ හිතුනොත් ඕන මගුලක් වෙයන් කියල මේ ගෑනි ගිහින් දානව උන්ගෙ ගෙදර කැමති තීරණයක් අරගෙන කියපන් කියල.

    අඩුම තරමෙ හවසට ගෙදර හරි එන්න පුලුවන් පිරියක් ඇතිව. දැන් මහ මූසල ෆීලින් එකක් එන්නෙ..

    සොරි බං මම උබලගෙන් මුකුත් ඕන නෑ.. මට මේව කියන්න එකෙක් නෑ.. ඔලුවට මාර බරයි.
    අද බිව්වෙ නෑ. අද ඉදන් බොන්නෙත් නෑ. ගෑනි ඉන්නව නම් ඉදින් යනවනම් යයි අවුලක් නෑ මෙච්චර කල් තනියම හිටිය මට අවුලක් නෑ. මැරෙන කන් හරි තනියම ඉන්නව.

    තවත් ත්‍රෙඩ් දාල ඇනයක් වෙන්නෑ රිප්ලයි එකකින් හරි හිතට හයියක් උන උබලට තෑන්ක්ස්. මේව වෙන කාට කියන්නද ජජ් කරනවනෙ...

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,798
    73,427
    113

    Dan nam Fail ponnayekge suwandak enawa 😏😏
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,770
    30,810
    113
    කුඩු ගහපු, හිරේගිය එකම එකත් මම නෙමේ මේ ලංකාවෙ..අනික ඒක මගේ අතීතෙ..මොකෙක් වත් නැතුව මම තනියම ජීවිතේ ගොඩදාගත්ත එකෙක්. හූදු ගහන්නෑ, බඩු ගහන්නෑ... උසයි, සුදුයි, ඇගපත ලස්සනට තියෙනව වෙන මොනවද මේ ගෑනුන්ට ඕන...
    ඔය හයිලයිට් කරලා තියන කෑලි දෙක එකට අරං හිතුවම වෙන්න ඇති ගෑණිට අවුල් හිතෙන්නෙ 🤣
     
    • Like
    Reactions: Cypress

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹට හෙණ හතම ගහන්න ඕනෙ. පොන්නයා උඹ බොරු පෝස්ට් දාලා මිනිස්සුන්ගෙ වෙලාව කනවට.

    ha ha laughing GIF
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,329
    27,853
    113
    දැනුයි මොලේ පෑදිලා තියෙන්නේ :lol:
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    උබට තඩි පයියකින් කදුලු පනින්ඩ පුකේ ඇරියනම් ඕක හොදවෙනවා
     
    • Haha
    Reactions: Capak Gamuthe

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    උඹ බඳින්න කලින් හිතුවේ ඔහොම නෙමෙයි නේ ලෝකෙ ඉන්න හොඳම ගෑනි කියලනේ උඹේ ගෑනිටත් දැන් හිතනවා ඇත්තේ එහෙම තමයි; දෙන්නටම දැන් ඇත්ත තේරිලා තියෙන්නේ.
     
    • Like
    Reactions: GobbaSira

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,569
    6,344
    113
    මගේ ගෑනි ibsl ඉගෙන ගෙන බෑන්කින් කරාට (දැන් අයින් වෙලා ඉන්නේ) මට දැන් හිතෙන්නේ එක අතනින් පට්ට මෝඩ ගෑනියෙක් වගේ.
    මට බදින්න ඕන තරම් ලස්සන ගෑනු හිටිය, ඒත් මට ඕන උනේ ටිකක් වැදගත් ෆැමිලි එකකින් ටිකක් ඉගෙන ගත්ත ගෑනියෙක් ගන්න. ඒත් දැන් හිතනව මේ ගෑනි එක අතකින් පට්ට මෝඩයි වගේ ගොඩක් වැඩිය ඉගෙන ගත්තෙ නැති නෝමල් ගෑනුන්ටත් වැඩිය.

    මේ ගෑනි ඇක්ට් කරන්නේ හරියට ඒ ගෑනිට මුලු ජීවිතේම නැති උනා වගේ.. එයාගෙ පවුලෙ අයත් තරමක් දුරට එහෙමයි..

    මේ ගෑනිට මම එපානම් ඩිවෝස් එක ඉල්ලන්න ඕන. ඩිවෝස් එක එපා නම් ඉන්න වෙන්නේ මාත් එක්කනේ.. එහෙනම් උන දේවල් අමතක කරල මාත් එක්ක සතුටින් ඉන්න ඕන. මොන මගුලක්ද.. ගෙදරම පට්ට මූසලයි. මගේ ගෙදරට මට එන්න හිතෙන්නෑ දැන්.. මෙහෙම කරල මොන මගුලක් බාලාපොරොත්තු වොනවද මංද.

    කුඩු ගහපු, හිරේගිය එකම එකත් මම නෙමේ මේ ලංකාවෙ..
    අනික ඒක මගේ අතීතෙ..
    මොකෙක් වත් නැතුව මම තනියම ජීවිතේ ගොඩදාගත්ත එකෙක්.
    ඊයෙ පෙරේද ආයෙ පටන් ගත්තට බොන එක සිගා ගහන එක පවා අවුරුදු ගානක ඉදන් නවත්වල හිටපු එකෙක් හූදු ගහන්නෑ, බඩු ගහන්නෑ...
    උසයි, සුදුයි, ඇගපත ලස්සනට තියෙනව
    වෙන මොනවද මේ ගෑනුන්ට ඕන...

    මට ෆැමිලි එකක් නෑ කියපු..
    ඕන තරම් ඉන්නව කොල්ලො අම්මයි තාත්තයි නැති, සහෝදරයො නැති..
    නෑදෑයො නැහැ කියල මහලොකු අවුලකුත් නෑනේ..

    මේ ගෑනිට තියෙන්නේ හෙන කම්ෆර්ටබල් ලයිෆ් එකක් රටේ ගොඩක් ගෑනුන්ට නැති. ඔය මුකුත් නැති සෑහෙන්න දුක් විදින කෙල්ලො ඉන්නව උන්ගෙ මදාවි මිනිහගෙන් ගුටිකකා හරි ඒ මිනිහට ආදරෙන් උදව් කරගෙන ඉන්න ගෑනු..

    මට පේන්නේ මගේ ලක් එකේ අවුලක් තියෙන්තේ..

    දෙවියොත් මට එක දිගට එපා වෙන ටේස්ට් දෙනව මට ඇති වෙලා තියෙන්නෙ මේ ටෙස්ට් වලට ෆේස් කරලම.

    මේ ගෑනි නිසා මගේ ඔලුව හොදින් තියන් වැඩක් කරන්නෑ මේටිකේ. වැඩ ගොඩ ගැහෙන කොට ටීම් එකයි මායි තව ස්ට්‍රෙස් වෙනව. ක්‍රියේටිව් වැඩ කරන උබල දන්නව ඇතිනේ ඔලුව කොහොම තියෙන්න ඕනද කියල ඔය වගේ වැඩ කරන්න..අ

    අනික මේ ගෑනිට මට වඩා හොද මොකා බදින්නද? බෑන්ක් එකක වැඩ කරා කියල අම්මට සිරි වෙන සල්ලි කාරයො එක්ක යන්නද? දෙයියනේ කියල මට මේ වගේ ගෑනු දහයක් පහලොවක් නඩත්තු කරන්න සල්ලි එනව මාසෙට..

    මට මේ ගෑනි ගැන ඉස්සර තිබ්බ වටිනාකමත් දැන් ටික ටික අඩු වෙවී යන්නෙ.. හිතපන් මේ ගෑනි කොහොම හරි ෂේප් උනා කියල ආයෙ පොඩි දෙයක් උනොත් මාස ගනන් නෝ කතා නෝ සිනා. වෙන ගෑනුනනම් දවසින් දෙකෙන් ඕන එකක් ගහගෙන බැනගෙන හරි ඉවරයි. මෙහෙම සතිගනන් හුකාරිස් නෑ.

    මට අනික මේ ගෑනිගෙ පවුලෙ උන්ගෙනුත් කතා අහල ඇති වෙලා තියෙන්නෙ. මට සාපේක්ෂව උන් හිගන්නු. ඒත් ජොබ් කරනව කියල අලි පුකෙන් ඉන්නෙ. මම උන්ට සැලකුවෙ මගේ පවුලෙ අයට වගේ.

    අම්මප බං මට දැන් තිත්ත වෙලා තියෙන්නෙ හිතුනොත් ඕන මගුලක් වෙයන් කියල මේ ගෑනි ගිහින් දානව උන්ගෙ ගෙදර කැමති තීරණයක් අරගෙන කියපන් කියල.

    අඩුම තරමෙ හවසට ගෙදර හරි එන්න පුලුවන් පිරියක් ඇතිව. දැන් මහ මූසල ෆීලින් එකක් එන්නෙ..

    සොරි බං මම උබලගෙන් මුකුත් ඕන නෑ.. මට මේව කියන්න එකෙක් නෑ.. ඔලුවට මාර බරයි.
    අද බිව්වෙ නෑ. අද ඉදන් බොන්නෙත් නෑ. ගෑනි ඉන්නව නම් ඉදින් යනවනම් යයි අවුලක් නෑ මෙච්චර කල් තනියම හිටිය මට අවුලක් නෑ. මැරෙන කන් හරි තනියම ඉන්නව.

    තවත් ත්‍රෙඩ් දාල ඇනයක් වෙන්නෑ රිප්ලයි එකකින් හරි හිතට හයියක් උන උබලට තෑන්ක්ස්. මේව වෙන කාට කියන්නද ජජ් කරනවනෙ...
    මේ බං
    ගිහින් මූණ හෝද ගෙන පලයං ඔෆිස්
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,725
    7,294
    113
    Mun mehema fake account walin awith, wena wena genu , minissunge katha liyanawa athi, athin tikakuth daaala..

    Me widiyata social media keepayaka daala, kage hari life ekak awul karannath puluwan.