බුදු දහමට අනුව විශ්වයේ ආකෘතිය

Oct 13, 2016
2,675
276
0
බුදු දහමට අනුව විශ්වයේ ආකෘතිය

18740067_1555018974531648_6332037613332107200_n.jpg



18835811_1555018971198315_5623825392201559471_n.jpg




18813679_1555018951198317_2728217079650717554_n.jpg


උපුටා ගැනීම : facebook
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    rep +++++++++

    බොහොම පින්..වෙලාව අරගෙන කියවන්ඩ ඔනෙ..
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹේ මතය ඉදිරිපත් කරපන්. මේක ඇත්තද නැද්ද වැරදි තියෙනවද කියලා කවුරුවත් දන්නේ නෑනේ. :yes:

    මට නෙමේ මේක නලීන්ද සිල්වට email කරපං ඕකට අවුරුදු ගානක් යනකං බනියි මුන්ගෙ හීන මානෙ විද්‍යාවෙන් බුදු දහම පැහැදිලි කරන්න යනව කොච්චර කිව්වත් තේරෙන්නෑ මේ දෙක දෙකක් කියල :baffled:
    මෙන්න email එක nalindesilva48(at)gmail.com :D :D
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,321
    1
    57,357
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදු දහමේ ඔහොම දෙයක් කියල නෑනෙ. :confused:

    මේ තියෙන්නෙ තවත් පට්ටපල් බොරුවක්.

    විද්‍යාවේ පාවිච්චි කරන සමහර වචන සිංහල භාෂාවට හරවන්න සංස්කෘත/පාලි භාෂාවලින් වචන අරගෙන තියෙනවා. මාටින් වික්‍රමසිංහ සූරීන්ගෙ තකතීරු වැඩක් ඒක.

    සයන්ස් කියන්නෙ විද්‍යාව, ගැලක්සි කියන්නෙ සක්වල කියල, ප්ලැනට් කියන්නෙ ලෝකය කියල දැම්ම. ඔන්න ඔහොම වචන හදල ඉන්ගිරිසි විද්‍යා ලිපි පොත්පත් සිංහලට හැරෙව්ව.

    දැන් ඉන්න ගිරාපෝතකයො හිතන් ඉන්නෙ බුදු දහමේ විද්‍යාව, ලෝක ධාතු, සක්වලවල් කියන්නෙ දැන් විද්‍යා පොත්පත් වල තියෙන සයන්ස්, පැලැනට්, ගැලැක්සි වලට කියල. කොටින්ම කියනව නම් දැන් ඉන්න හාමුදුරුවරුත් හිතන් ඉන්නෙ එහෙම.

    http://www.elakiri.com/forum/showthread.php?p=21597685#post21597685
     
    Last edited: