මේ වෙනකොට වයස අවුරුදු බිලියන 13.8 ක් වෙන අපේ විශ්වයේ අවසානය කොයි විදිහට සිද්ධ් වේවි ද? නූතන විද්‍යාවට අනුව විශ්වයේ අවසානය සිදු වෙන ආකාරය පැහැදිලි කරන ප්‍රධාන මතවාද 3 ක් විද්‍යාඥයන් විසින් මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා.
කොහොම වුණත් නූතන විද්‍යාව ඔස්සේ විශ්වය පිළිබදව එක්රැස් කරගෙන තියෙන දත්ත සහ තොරතුරුවලට අනුව මේ මතවාද 3 අතරින් "Big freeze (Heat death)" කියන ක්‍රියාවලිය මගින් විශ්වයේ අවසානය සිදු වේවි කියලයි විද්‍යාඥයන්ගෙන් බහුතරයක් ම දෙනා විශ්වාස කරන්නෙ.
මේ වීඩියෝ එකේදි මේ මතවාද 3 ටම අනුව විශ්වයේ අවසානය සිදුවෙන විදිහ 'Simulations' මගින් පෙන්වනවා.