මචන්ලා මට ලොකු ප්‍රස්නයක්

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Sugar walatanam kowakka kola, thembu kola ehma kanta sathiyata dethunparak. Adu wenawa. Anik ledawalatanm danna bn. Doctor kenek set weyan...
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    machan oya sambanda doc ekak hambaweyan

    mama danna widiyata okata hethu deak
    manasika hari physical awlk
    ude nagittama sisnaya paranawath wenawam hari rata nindedi sisnaya pranawath wenawanm physical awulk wenna amarui stress eka wage deyak wenna athi




    owa normal ikamanata doc hamabaweyan prashne wisadei
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    දැන් උඹල කියන්නේ surge බස්සගත්තම මේක හරියි කියලද . බෙහෙත් නැද්ද ?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    :baffled:
    දැන් මට 42. blood surge. තියනවා . දෙන කිසිම sex ෆීලින්ග් එකක් නැ බන් . ගෑනි කටින් කරත් සමහර වෙලාවට කෙලින් වෙන්නේ නෑ. පිස්සු වගේ. මොකක් හරි බෙහෙතක් කියපල්ලා. විහිලු නෙවි බන් .

    could be the coolidge effect

     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    දැන් උඹල කියන්නේ surge බස්සගත්තම මේක හරියි කියලද . බෙහෙත් නැද්ද ?


    යකෝ මෙච්චර හොදට උත්තර දීලා තියෙනකොට උඹ ආයෙම ප්‍රශ්න අහන්නේ ඇයි. මෙන්න මේ දේවල් කරපන්


    1 ෂුගර් බස්ස ගනිං.
    2 ඇවිදිනවා, දුවනවා වගේ එක්සසයිසස් දවසට පැය බාගයක් වත් කරපං. ඒක ෂුගර් බස්සන්නත් උදව් වෙයි.
    3 උඹ වැල බලනව නම් නවත්තපං. බලනව නම් රොමෑන්ටික් අඩුම විනාඩි 20 ක් වත් ඇදෙන එකක් බලපං. ඒත් සතියකට එකක් උපරිම. වැඩිය බලන්න එපා.
    4 මානසික ආතතිය තියනව නම් අඩු කර ගනිං. කමඩි ෆිල්ම් එකක් බලලා, ටිකක් හිත රිලැක්ස් කරගන හිටපං.
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    godak welawata naginne naththe stress feeling hinda..

    docek hambu weyan, aniwa ubata palaweniyata denne stress ekata tablets..

    genita one welawata newei, ubata mol welawata gemata set weyan