machanla, geyak hadanna puluwan sq ft wala seemak thiyenawada? idama 10 perches. front, back and sides walin thiyanna one space ekath kiyanna.
Bump

local council requirements thianawa setback walata. architect kenek gen hari kelinma council ekata katha karala hari ahanna.
http://www.academia.edu/11633345/Planning_Law_Sri_Lanka
http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=22&task=subcat&lang=en
http://www.buildsrilanka.com/CDP/P4_01.htm
http://okithmaconstruction.com/coc-approval-process/
oya palaweni link eke general guideline ekak thianawa wage habai hariyatama set backs gana naha. oka eka eka site eken site ekata locality eka anuwa wenas wenna ona.

Front ekata tiyana Dura wenas wenawa 15,25ft wage tiyena location eka anuwa. Back side nam 7ft da koheda. Geyak hadanta aduma 7perch tiyenta one.

පර්චස් ගාන ප්‍රස්නයක් නෑ.හදන්න පුලුවන්.හැබැයි බැංකු ණය දෙන්නේ නෑ.[/QUOT
Yep
Podi idan wala gewal hadana godak kattiya loan walin thamayi bro hadanne
පර්චස් ගාන ප්‍රස්නයක් නෑ.හදන්න පුලුවන්.හැබැයි බැංකු ණය දෙන්නේ නෑ.[/QUOT
Yep
Podi idan wala gewal hadana godak kattiya loan walin thamayi bro hadanne
නෑ බන්.සාමාන්‍යයෙන් ගෙයක් හදන්න තියෙන්න ඕනි අවම පර්චස් ගානක් තියෙනවා.ඒ ගාන තියෙනවනම් විතරයි බැංකුවෙන් ණයක් දෙන්නේ.
තියෙන්න ඕනි ගානට වඩා අඩු පර්චස් ගානක් තියෙනවනම් විශේශ අවසරයක් අරන් ගෙයක් හදන්න පුලුවන්.නමුත් ඒවට බැංකුවලින් ණය දෙන්නේ නෑ.
Front ekata tiyana Dura wenas wenawa 15,25ft wage tiyena location eka anuwa. Back side nam 7ft da koheda. Geyak hadanta aduma 7perch tiyenta one.
තනි තට්ටුවක් හෝ තට්ටු දෙකක් නම් පිටිපස්සෙන් අඩි 7.5ක් ඉඩ තියන්න ඕනි.තට්ටු 3ක් නම් අඩි 10ක්. ඉස්සරහා පැත්ත මුහුණදීලා තියෙන පාර අනුව තියන්න ඕනි ඉඩ වෙනස් වෙනවා.නැත්නම් ගොඩනැගිලි සීමාවක් තියෙනවා..කොහොමත් බිම් මහල හදන්න දෙන්නේ ඉඩමේ වර්ගප්‍රමාණයෙන් 70%.