අපේ කොටි ප්රශ්නෙදි මුන් කිව්වේ ලංකාවේ තියෙන්නෙ ත්රස්තවාදයක් නෙමෙයි. ත්රස්තවාදීන් කියන්නේ වෙනත් රටකින් එල්ලවෙන තර්ජනයක්. මේක තමන්ගේ අයිතීන් ඉල්ලලා රටේම ජන කොට්ටාශයක් කරන සටනක්. කියල. කොටින්ව උන් හැදුන්නුවේ Rebels ල කියල මිසක් Terrorist කියල නෙමෙයි.
ඉතින් අපිට නම් එංගලන්තයට කියන්න තියෙන්නේ ඔයාලට ඔය ගහන්නෙත් ඔයාල පුරවැසිභාවය දුන්නු මුස්ලිම් අය. මුස්ලිම් අය උනාට එයාලත් දැන් එංගලන්තේම පුරවැසියෝ. ඉතින් එයාලත් එක්ක සාකච්චා කරලා ප්රශ්නය විසඳ ගන්න. ලන්ඩන් වල මුස්ලිම් ජනගහනය කොච්චරද කියනවා නම් චන්දෙන් පත් වෙච්ච නගරාධිපතිත් හම්බ. ඉතින් දැන් කේන්ති ගන්නෙ නැතුව සාකච්චා කරන්න.