අද නැවට යනවා its job again

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    අද නැවට යනවා its job again

    [SIZE="5"අද නැවට යනවා

    එලකිරි යට ජොයින් වෙලා ටික කාලෙට ගොඩාක් දෙනෙක් අදුර ගත්තා
    අද ඉතින් ගොඩාක් දුක්බර දවසක්.නිවාඩුව ඉවර වෙලා අයෙත් නැවට යන්න වෙලා.
    එයාර් පෝර්ට් එකෙදි පොඩි එකාගෙ මුන දැක්කම රස්සාව තිත්ත උනා.
    මොනා කරන්නද යතාර්ථයට මුහුන දෙන්න වෙනවා
    එහෙනම් එලකිරි වැසියෙනි නැවත හමුවෙමු.][/SIZE]


    Back to Sea
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    Ohoma thamai bn jeewithe. Kapakireemak nathnm sanaseemak labenneth nh.
    ela ela parissamin gihin enna.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේ පාර සෝමාලියවෙන් බඩු සෙට් වේයි
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,154
    8,849
    113
    Dubai
    happy-journey-messages.jpg
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    good luck machan, owa ohoma thamayi, tika dawaskin hari yawine, skype nisa dan issara wage newi :cool:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    hey good luck captain have a safe journey..!!! :cool::cool::yes::yes:

    පරිස්සමින් ගිහින් වරෙන්. පවුල ගැන බලාගන්න ඕන නම් කියපන්. මම රැකබලා ගන්නම් උබ එනකන්. :eek:

    umbata rep dunna. habayi minus :(
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    hey good luck captain have a safe journey..!!! :cool::cool::yes::yes:


    umbata rep dunna. habayi minus :(
    යකෝ හයිලයිට් කරලා තියෙන්නේ අවංකව කියපු දේ. උබට ඒකවත් තේරෙන්නේ නැති ලාමක ටින් ටින් කෙනෙක්. පව් උබ. මුල් ළමාවිය සංවර්ධනය පාඨමාලාවකට පල.
    p.s. -රෙප් නම් ගහගනින් උබේ පුk .