YouTube භාවිතා කලාට මේ ට්‍රික්ස් ඔබ දන්නවද?

අද කාලේ ෆෝන් එකක් ටැබ් එකක් අතේ තියාගෙන ඉන්න කෙනෙක්, එහෙමත් නැතිනම් අන්තර්ජාලය භාවිතා කරන්නෙක් youtube ගැන නොදැන ඉන්න විදියක් නැහැ. ඒ තරමට අපේ තරුණ ජනතාව අතරේ මේ අපුරු අන්තර්ජාලයේ වීඩියෝ නිධානය ජනප්‍රියයි.
වෙනදා සර්ච් බාර් එකේ ටයිප් කරලා වීඩියෝ බලලා සෑහීමට පත්වෙන ඔබට ඉන් ඔබ්බට ගිය youtube වැඩ කිඩ ටිකක් ගැන කියලා දෙන්න තමයි මේ හදන්නේ.
1. ට්‍රාන්ස්ලේට්
ඔයා විදේශීය භාෂාවකින් මොනවා හරි වීඩියෝ එකක් බලනවා නම් පොඩ්ඩක් විමසලා බලන්න වීඩියෝ එකේ Menu බාර් එකේ දකුණු පැත්තේ CC ලෙස සඳහන් බට්න් එකක් තිබෙනවද කියල. එහෙම බට්න් එකක් තියනවනම්, ඒක ක්ලික් කිරීමෙන් ඔයාට ප්ලේ කරලා තිබෙන වීඩියෝ එකට වෙනත් භාෂාවකින් උපසිරසි යොදාගෙන බලන්නට හැකියාව තිබෙනවා. (මේ වීඩියෝ එකෙන් ඔබට එය උත්සහ කර බලන්නට හැකියි)
එහෙම බට්න් එකක් නැතිනම් වීඩියෝ එක අප්ලෝඩ් කල එහි හිමිකරුවා වීඩියෝව ට්‍රාන්ස්ලේට් කිරීමට ඇති අවසරය ඉවත් කර ඇති බව කියන්නට උවමනායි.
2. ට්රාන්ස්ක්රිප්ට්
Youtube වීඩියෝ එකේ Share බට්න් එකට යටින් “…More” කියලා බට්න් එකක් තියෙනවා. ඒක ක්ලික් කලාට පස්සේ Transcript නමින් ටැබ් එකක් ඔබට දකින්නට හැකිවේවි.
මේක YouTube වෙතින් ලබාදෙන තවත් එක පහසුකමක් කිව්වොත් නිවැරදියි. ඔවුන් YouTube අප්ලෝඩ් කරන හැම වීඩියෝ එකකටම Automatically ජෙනරේට් වෙන ආකාරයට පිටපතක් සකසා ගන්නවා. ඒ වගේම වීඩියෝ එක අප්ලෝඩ් කරන කෙනෙකුට තමන්ට කැමති නම් මෙම පිටපත කියවීමේ පහසුකම සඟවා තබන්න පුළුවන්.
මේ ට්රාන්ස්ක්රිප්ට් ක්‍රියාවලියේ තවත් පහසුකමක් තිබෙනවා. හිතන්න ඔබට යම්කිසි අවස්ථාවක වීඩියෝ එකේ යම් තැනක් නැවත නරඹන්නට උවමනා වෙනවා කියලා. එහිදී ඔබට පහසුවෙන්ම ඔබට ට්රාන්ස්ක්රිප්ට් එක ඔස්සේ තෝරාගත් අවශ්‍ය කොටස නරඹන්නට පුළුවන් කම තිබෙනවා. මුලු වීඩියෝවම නරඹලා මේ තැන හොයාගන්න අවශ්‍ය වෙන්නේ නෑ.
3. Playlist හදන්න ශෙයා කරන්න
අපි කැමති වීඩියෝස් සෝෂල් මීඩියා වල ශෙයා කරනවා වගේ අපට පුළුවන් අපේ කැමැත්තට හදපු ප්ලේ ලිස්ට්ස් යුටියුබ් ඇතුලේ හදන්න. ඒවගේම ඒවා අනිත් අයට පෙනෙන්න ශෙයා කරන්නත් හැකියාව තිබෙනවා. ඒවගේ ම මේ ප්ලේලිස්ට්ස් තමන්ට විතරක් පෙනෙන්න හෝ එහෙම නැතිනම් තමන්ගේ මිතුරන්ට පමණක් පෙනෙන්න වුනත් සෙටින්ග්ස් වලින් හදන්න හැකියාව තිබෙනවා.
ඉස්සුවේ මෙතනින් - http://supirigossip.com/archives/3448

Last edited: