2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
රතුවා 5000 ගහලා :D

තොගේ පෝස්ට් 5000 මිනිහෝ

මගේ උණුසුම් සුභපැතුම් 5000 පොස්ට් 5000 වෙනුවෙන්

පෝස්ට් මිනිහෝ පෝස්ට්

හප්පට ඒක දැන් යකෝ දැක්කේ..
ඉස්තූතියි මිනිසුනේ..
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ උයා අර ත්‍රෙඩ් එකේ දාන සිංදු වැඩි හරියක් අහලා නෑ :D

    ඒකෙ ඉතින් අලුත් පරණ සිංදු දෙක ම දානව. මං කැමති ඒව නිසා නෙමෙයි. සමහර දාන ඒවට කැමතියි.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    veaOk.gif

    අහ් මොකෝ බන් මොකක් හරි ලෙඩක්ද.. :baffled: