2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

shwan

Member
Nov 24, 2007
335
7
0
Kollupitiya
giphy.gif
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මේවගේ රෙකෝර්ඩින්ග්ස් නැද්ද බන්?ආයිමත් මේ වැඩසටහන් කරවන්න බැරිද?
කවුද මේවා කලේ

මේවගේ රෙකෝර්ඩින්ග්ස් නැද්ද බන්?

ඒ කාලෙ දුන්න දැන් කොහෙද මන්ද ඕව...


ආයිමත් මේ වැඩසටහන් කරවන්න බැරිද?

කවුද මේවා කලේ


ඕව කරපු අය දැන් බිසී...ආයෙ කරන එකක් නෑ අලුත් කට්ටියක් සෙට් වෙලා පටන් ගත්තොත් මිසක්...
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කොල්ලනේ ආයිමත් අඹ යාලුවෝ ටෙලිය යනවලු.යන දවසක්,වෙලාවක් උඹලා දන්නවද?

අඹ යහළුවෝ කියන්නේ සමරිසි කතාවක් කියන්නේ දැන් ඉන්න FB ප්‍රබුද්ධ විචාරකයන් :lol::lol::lol: