ධර්මශීලා උපාසක මාතාව සීලවතී හාඩ්වෙයාර් එකේ ඇන්ටි ඔට්ටුද කසුට්ටෝ
සදුදා වැඩ නම් සෙනසුරාද කන්නඉරිදට කන්නං.
වොශ්රූම් එක රූම් එක ලගමයි තියෙන්නේ.![]()

මේවගේ රෙකෝර්ඩින්ග්ස් නැද්ද බන්?ආයිමත් මේ වැඩසටහන් කරවන්න බැරිද?
කවුද මේවා කලේ
එක දවසක් කරහන්.එතකොට මතක් වෙයි

කොල්ලනේ ආයිමත් අඹ යාලුවෝ ටෙලිය යනවලු.යන දවසක්,වෙලාවක් උඹලා දන්නවද?


