200 ගහන්ඩ මුල ඉදලම මගෑරිච්ච ඒවට රිප්ලයි දාන්ඩද![]()
දානවනම් දාන්න මල්ලි තව වෙලා තියෙනවනෙ

200 ගහන්ඩ මුල ඉදලම මගෑරිච්ච ඒවට රිප්ලයි දාන්ඩද![]()

අල්තීනා නෙවේ දුයිශේනුත් නෙවේ..මොකෙක් හරි රුසියන් යකෙක් තමයි..

mage kadala kade keduwoth ithin oyage bella galola athata denawa olu bakko natanna![]()
හිල පොඩිවා දෙන්න මල්ලි.මැදට කොච්චි සම්බෝල දාලා ඕනි
සල්ලි එපා අද නොමිලේ දෙන්නෙ Man yanawa daruwane..thariduwoo bohoma sthuti request dunnata ..kattiyatama gn
![]()
අපි පොඩි කාලේ සැමන් ටින් එකට කට ඔබාගෙන සිංදු කියනකොට වගේනේ මිනිහෝ මේක ඇහෙන්නේ..
mage kadala kade keduwoth ithin oyage bella galola athata denawa olu bakko natanna![]()

දෙන්නකෝ මට Ed Sheeran Perfect Live Cover සින්දුව පුලුවන්නම්..
BTW: මේ සින්දුව මගේ සුදු පැරිස් අක්කට ඔන්න..

හිල පොඩිවා දෙන්න මල්ලි.මැදට කොච්චි සම්බෝල දාලා ඕනි
ඔය පුස් කඩල කන්නෙ නෑ මිනිස්සු, මගේ උණු වඩේ තමා නැගල යන්නේආ ලාබයි ලාබා..යි. ඉස්සෝ වඩේ..උළුඳු වඩේ.....
enna enna lamaiii... buy 1 kadala gottak = get 1 kadala gottak free

අපි පොඩි කාලේ සැමන් ටින් එකට කට ඔබාගෙන සිංදු කියනකොට වගේනේ මිනිහෝ මේක ඇහෙන්නේ..

උඹෙ සිංදුව දෙනවා 2007 නිසා ඩිස්කවුන්ට් එකක් දාල.. 1500ක් දීපං
කුක්ක පිස්සු කෙලින්න එපා මේ යන වේගේත් වැඩියි කොන අල්ලගන්න හෙන ගේමක් දෙන්න ඕනේ