2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    200 ගහන්ඩ මුල ඉදලම මගෑරිච්ච ඒවට රිප්ලයි දාන්ඩද :baffled::lol::lol::lol:

    දානවනම් දාන්න මල්ලි තව වෙලා තියෙනවනෙ :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අල්තීනා නෙවේ දුයිශේනුත් නෙවේ..මොකෙක් හරි රුසියන් යකෙක් තමයි..

    අර ඒකිව මුලින්ම දූශණය කරපු මිනිහා එහෙනං..:rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිල පොඩිවා දෙන්න මල්ලි.මැදට කොච්චි සම්බෝල දාලා ඕනි
    ඔන්න හිල පොඩි උණු උණු වඩයක් මැදට කොච්චි සම්බෝල එක්ක ආවා...ඔන්න මාතියා.. :yes: සල්ලි එපා අද නොමිලේ දෙන්නෙ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපි පොඩි කාලේ සැමන් ටින් එකට කට ඔබාගෙන සිංදු කියනකොට වගේනේ මිනිහෝ මේක ඇහෙන්නේ..

    උබ ගානේ හදල දීපන්කො හොද ස්ටුඩියෝ එකක්
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඔය පුස් කඩල කන්නෙ නෑ මිනිස්සු, මගේ උණු වඩේ තමා නැගල යන්නේ :D ආ ලාබයි ලාබා..යි. ඉස්සෝ වඩේ..උළුඳු වඩේ.....

    ewa koheda.. unu unu kadala gottak kanna asa minissu enawa mage kadala karaththe langata :love: enna enna lamaiii... buy 1 kadala gottak = get 1 kadala gottak free :D :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්ක පිස්සු කෙලින්න එපා මේ යන වේගේත් වැඩියි කොන අල්ලගන්න හෙන ගේමක් දෙන්න ඕනේ

    ඉක්මනට කොන අල්ලගනින්, අතාරින්ඩ එපා, තව චූට්ටයි :yes: