2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කටුස්සා වඩේ වලට වද බෙහෙත් දානවා කියලා මේ දැන් නිව්ස් එකක් ආවා උබලගේ අනාගතේ අදුරු කරගන්න ආස නම් ඔය වඩේ කාපල්ලා

    මුස්ලිම් කටුස්සෙක්ද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලොවට ගෙනියන්නේ කොහොමද හින්දි සින්දු දාල :no: අර නංගි කියන එකවත් අහල හින්දි සින්දු තහනං කරන්න ඕනේ මේකේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාම අහන හෙඩ්ෆෝන් එකේ එක පැත්තක් වැඩ කරන්නෙ නැද්ද කොහෙද :P

    නිකං ෆෝන් එකේ ලව්ඩ්ස්පීකර් තියෙන්නේ මිනිහෝ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කටුස්සා වඩේ වලට වද බෙහෙත් දානවා කියලා මේ දැන් නිව්ස් එකක් ආවා උබලගේ අනාගතේ අදුරු කරගන්න ආස නම් ඔය වඩේ කාපල්ලා

    කලින් කියන්න එපැයි.මම ටිකක් කෑවා.
    කමක් නෑ මට මික්ශ්චර් දාලා කඩල ගොට්ටක් දියන්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලොවට ගෙනියන්නේ කොහොමද හින්දි සින්දු දාල :no: අර නංගි කියන එකවත් අහල හින්දි සින්දු තහනං කරන්න ඕනේ මේකේ

    ඔව් ඔව් අනිවා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ සිංදුව ඇහෙනවා මිනිහෝ අර ප්‍රින්ස්ගේ සිංදුව තමයි..
    මොකද්ද ස්ටීරියෝ සීන් එක කිව්වේ..:baffled:

    ඒක ටිකක් පරණ සිංදුවක්නෙ. සමහරවිට ඒක වෙන්න ඇති. එහෙම නැත්තම් ඉතින් බිට් රේට් එකේ අවුලක් ද දන්නෙ නෑ. ස්ටීරියෝ මොනෝ කියන්නෙ ඉතින් සවුන්ට් චැනල් ගැන එකක්. හැබැයි ඩිවයිස්වලත් එහෙම තියෙන නිසා ඒ ගැන වෙන්න ඇති කියන්න ඇත්තෙ