මොන පොන්නයෝ සෙට් එකක්ද මේ?
යකෝ මයික්‍රොසොෆ්ට් එකෙන් , උන්ගේ ඕ එස් වල , උන්ගේ ප්‍රඩක්ට්ස් ප්‍රොමෝට් කරන්නේ නැතුව වෙන කොහෙ ප්‍රොමෝට් කරන්නද ?
අනේ හුත්ත කැස්පර්ස්කයි.
දාගත්තු වෙලාවේ ඉදන් හැම මගුලටම නොටිෆිකේශන්ස් එවනවා කැස්පර්ස්කයි එකෙන්.
වින්ඩෝස් ඩිෆෙන්ඩර් එකට බය වෙන්න ඇති , කැස්පර්ස්කයි වල සේල්ස් කැඩෙයි කියලා.
අනේ හුකේ කැස්පර්ස්කයි.
එහෙම උන්ට හිතෙන ඒවා කරන්න බෑ බං......ඒ රටවල් වල සාධාරණ වෙළඳපොල තරඟය maintain කරන්න නීති තියනවා

microsoft එකෙන් කලිනුත් media player එක දාල ඔය වගේ කේස් එකක් වෙලා මිලියන ගානක් දඩ කෑවා


gihin poddak kiyawala balapan microsoft ekata watila thiyena entries tikak




