Kaspersky files antitrust complaint against Microsoft

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොන පොන්නයෝ සෙට් එකක්ද මේ?
    යකෝ මයික්‍රොසොෆ්ට් එකෙන් , උන්ගේ ඕ එස් වල , උන්ගේ ප්‍රඩක්ට්ස් ප්‍රොමෝට් කරන්නේ නැතුව වෙන කොහෙ ප්‍රොමෝට් කරන්නද ?
    අනේ හුත්ත කැස්පර්ස්කයි.
    දාගත්තු වෙලාවේ ඉදන් හැම මගුලටම නොටිෆිකේශන්ස් එවනවා කැස්පර්ස්කයි එකෙන්.
    :lol::lol:
    වින්ඩෝස් ඩිෆෙන්ඩර් එකට බය වෙන්න ඇති , කැස්පර්ස්කයි වල සේල්ස් කැඩෙයි කියලා.
    අනේ හුකේ කැස්පර්ස්කයි.

    එහෙම උන්ට හිතෙන ඒවා කරන්න බෑ බං......ඒ රටවල් වල සාධාරණ වෙළඳපොල තරඟය maintain කරන්න නීති තියනවා :yes:

    microsoft එකෙන් කලිනුත් media player එක දාල ඔය වගේ කේස් එකක් වෙලා මිලියන ගානක් දඩ කෑවා :P
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    රෝසි ආච්චි;21757428 said:
    putha reddit kiyala ekak ahala thiyenawada? :D gihin poddak kiyawala balapan microsoft ekata watila thiyena entries tikak

    Kaspersky anathayonta ridila kagahanawa athi.
    Creators update eken passe kas Wada karanne nathi unama.
    Okata nadu dala wadak thiyanawada ban.
    Application eka update karanne nathuwa :D
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මට නම් මෙච්චර කාලෙකට වින්ඩෝස් 8.1 වල ඉදන් 10 එකට අප්ග්‍රේඩ් කරද්දිවත් , 10 එක දාලා 10 එක අප්ඩේට් කරද්දිවත් ඔහොම දෙයක් නම් වෙලා නෑ.
    ගෙදර මැශින් එකේ දුවන්නේ බිට් ඩිෆෙන්ඩර් වින්ඩෝස් 10 එක්ක , ඔෆිස් එකේ දුවන්නේ ඉසෙට් ස්මාර්ට් වින්ඩෝස් 10 එක්ක , ලැප් එකේ දුවන්නේ බිට් ඩිෆෙන්ඩර් .
    කැස්පර්ස්කයි එකේ උන් කියනවා වගේ දෙයක් නම් වෙලා නෑ.
    අනේ ලඩ්ඩේ කැස්පර්ස්කයි.
    උන් හිතන් ඉන්නේ උන් තමා වැඩර් කියලා.
    අවුරුදු ගානක් එක දිගට රෑන්ක් වලින් 1 වෙච්ච බිට් ඩිෆෙන්ඩර් එකට ගේම දෙන්න බැරි උනා , වොන ක්‍රයි ඇටෑක් එක නවත්තගත්තෙත් පරක්කු වෙලා.
    තව කොහෙද ඉතින්.
    ඒකට බිට් ඩිෆෙන්ඩර්.
    ගාඩ් එක දැම්මට පස්සේ ආයේ අත තියන්නවත් දෙයක් නෑ .

    Aniwa machan. Math bd use karanne. Pattama application eka. Ransomeware eka apu dawasema Mata maik ekak ewwa you are secured kiyala. Aye ithin baya wennama deyak Na.
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Kaspersky මේ නඩුවෙන් දිනුවොත් හොදයි.windows media player එකෙ Promoteකරන්න ඕනි නිසා VLC ,kmp වගේඒවටත් මේ දේම කරන්නලු හදන්නෙ. ඊත අමතරව Internet explorer එකත් අලුත් විදියට එලියට දාලා Firefox, chrome, opera එකටත් ඒ දේම කරන්න හදන්නෙ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461
    113
    Kaspersky මේ නඩුවෙන් දිනුවොත් හොදයි.windows media player එකෙ Promoteකරන්න ඕනි නිසා VLC ,kmp වගේඒවටත් මේ දේම කරන්නලු හදන්නෙ. ඊත අමතරව Internet explorer එකත් අලුත් විදියට එලියට දාලා Firefox, chrome, opera එකටත් ඒ දේම කරන්න හදන්නෙ.

    :shocked::angry:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,060
    24,032
    113
    Kaspersky anathayonta ridila kagahanawa athi.
    Creators update eken passe kas Wada karanne nathi unama.
    Okata nadu dala wadak thiyanawada ban.
    Application eka update karanne nathuwa :D

    mama kaspersky use karnne na pons, mama bitdefender ts. balanna kiwwe me news eka gana newe firefox, media player ekata karanna yana dewal. dildude newe dildodude kiyala name eka wenas karaganin fanboy pons. companies walata ochchara puka denna epa. meka company eka gana issue ekak newe userslage rights gana prashnayak. dan microsoft eken piracy ekata against develop karana ekata patent ekath gaththta passe oya kathawama awith kiyapan :yes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,060
    24,032
    113
    එහෙම උන්ට හිතෙන ඒවා කරන්න බෑ බං......ඒ රටවල් වල සාධාරණ වෙළඳපොල තරඟය maintain කරන්න නීති තියනවා :yes:

    microsoft එකෙන් කලිනුත් media player එක දාල ඔය වගේ කේස් එකක් වෙලා මිලියන ගානක් දඩ කෑවා :P

    Kaspersky මේ නඩුවෙන් දිනුවොත් හොදයි.windows media player එකෙ Promoteකරන්න ඕනි නිසා VLC ,kmp වගේඒවටත් මේ දේම කරන්නලු හදන්නෙ. ඊත අමතරව Internet explorer එකත් අලුත් විදියට එලියට දාලා Firefox, chrome, opera එකටත් ඒ දේම කරන්න හදන්නෙ.

    thread eke inna samahara unta mewa penne na ,ekko un mewa danaganna thawama podi wadiy :rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Kaspersky මේ නඩුවෙන් දිනුවොත් හොදයි.windows media player එකෙ Promoteකරන්න ඕනි නිසා VLC ,kmp වගේඒවටත් මේ දේම කරන්නලු හදන්නෙ. ඊත අමතරව Internet explorer එකත් අලුත් විදියට එලියට දාලා Firefox, chrome, opera එකටත් ඒ දේම කරන්න හදන්නෙ.

    ඕවා නැතුව windows පකෙන් ඇති වැඩේ මොකක්ද බන්.ඕකුන් ඔහොම කරොත් මම නම් මේ windows හුට්ට විකුනලා කීය ගියත් apple imac එකක් ගන්නවා අනිවා.:yes:මොකටද ඕකුන්ගේ ඔහොම ගෑස් බලන්නේ අපි:angry:.
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මේකෙදී මයික්‍රෝසොෆ්ට් එකටම වරද පටවන්න බෑ නේ මචලා..... උන්ගේ ප්‍රඩක්ට් එකේ උන්ට කැමති දෙයක් කරන්න පුලුවන්නේ බන්......අනික කැස්පර් ලබු කට්ට මේ ලොකේ රහක් නෑ වද දෙනවනේ හම්බානකට.......මයික්‍රෝසොෆ්ට්ලට නඩු පරාද වෙලාම හොද ඉතිහාසයක්නම් තියනවා
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕවා නැතුව windows පකෙන් ඇති වැඩේ මොකක්ද බන්.ඕකුන් ඔහොම කරොත් මම නම් මේ windows හුට්ට විකුනලා කීය ගියත් apple imac එකක් ගන්නවා අනිවා.:yes:මොකටද ඕකුන්ගේ ඔහොම ගෑස් බලන්නේ අපි:angry:.

    Aluth build walin silverlight apps halanawalu..ehema karanne apps devoloplerlata apps UWP walata desing karannalu..windows phone 10 walin lagadima whats app ekath ayin wev
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕවා නැතුව windows පකෙන් ඇති වැඩේ මොකක්ද බන්.ඕකුන් ඔහොම කරොත් මම නම් මේ windows හුට්ට විකුනලා කීය ගියත් apple imac එකක් ගන්නවා අනිවා.:yes:මොකටද ඕකුන්ගේ ඔහොම ගෑස් බලන්නේ අපි:angry:.
    :shocked::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකෙදී මයික්‍රෝසොෆ්ට් එකටම වරද පටවන්න බෑ නේ මචලා..... උන්ගේ ප්‍රඩක්ට් එකේ උන්ට කැමති දෙයක් කරන්න පුලුවන්නේ බන්......අනික කැස්පර් ලබු කට්ට මේ ලොකේ රහක් නෑ වද දෙනවනේ හම්බානකට.......මයික්‍රෝසොෆ්ට්ලට නඩු පරාද වෙලාම හොද ඉතිහාසයක්නම් තියනවා

    ඒ ලංකාවේ :lol:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,060
    24,032
    113
    ඕවා නැතුව windows පකෙන් ඇති වැඩේ මොකක්ද බන්.ඕකුන් ඔහොම කරොත් මම නම් මේ windows හුට්ට විකුනලා කීය ගියත් apple imac එකක් ගන්නවා අනිවා.:yes:මොකටද ඕකුන්ගේ ඔහොම ගෑස් බලන්නේ අපි:angry:.

    iguru deela miris gaththa wage wadak ne yako eka :lol: opensource OS ekakata maru weyan, ubuntu wage :yes:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මේකෙදී මයික්‍රෝසොෆ්ට් එකටම වරද පටවන්න බෑ නේ මචලා..... උන්ගේ ප්‍රඩක්ට් එකේ උන්ට කැමති දෙයක් කරන්න පුලුවන්නේ බන්......අනික කැස්පර් ලබු කට්ට මේ ලොකේ රහක් නෑ වද දෙනවනේ හම්බානකට.......මයික්‍රෝසොෆ්ට්ලට නඩු පරාද වෙලාම හොද ඉතිහාසයක්නම් තියනවා

    කැස්පස්කී වලට විතරක් නෙමෙයිනෙ මෙක කරන්නෙ. ඊට පස්සෙ මීඩියා ප්ලේය ටිකට​. ඊට පස්සෙ වෙබ් බ්‍රව්සර් එකට​
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කැස්පස්කී වලට විතරක් නෙමෙයිනෙ මෙක කරන්නෙ. ඊට පස්සෙ මීඩියා ප්ලේය ටිකට​. ඊට පස්සෙ වෙබ් බ්‍රව්සර් එකට​

    මේකත් අර කන්ස්පිරසි එකක් වගේ තමයි
    microsoft එවුන් හිමිට user වැ එක තැනකට උන්ගේ දේවල් විතරක් use කරන්න පොලාම්බන්වා
    අන්තිමට total control එක උන්ට ආපුවම උන් ගේ පදේට නටන්න තමා වෙන්නේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    යකෝ අපි කැස්පර්ස්කි දාගන්නේ අපිට ඩිෆෝල්ට් දෙන ඩිෆෙන්ඩර් එක ඔන්නැති නිසා , ඉතින් ඒ දාගන්න එවා අයින් කරන්න මයික්‍රසොෆ්ට් ට අයිතියක් නෑ තමා