ඒක ටිකක් පරණ සිංදුවක්නෙ. සමහරවිට ඒක වෙන්න ඇති. එහෙම නැත්තම් ඉතින් බිට් රේට් එකේ අවුලක් ද දන්නෙ නෑ. ස්ටීරියෝ මොනෝ කියන්නෙ ඉතින් සවුන්ට් චැනල් ගැන එකක්. හැබැයි ඩිවයිස්වලත් එහෙම තියෙන නිසා ඒ ගැන වෙන්න ඇති කියන්න ඇත්තෙ

නෑ මිනිහෝ මං ගාව හෙඩ්ෆෝන් එකක් නෑ..
නිකං ෆෝන් එකේ ස්පීකර් එකෙන් අහන්නේ..![]()
ඒ වඳ බෙහෙත් දැම්මේ සමින්දගේ වඩේ එකට විතරයි අනික් අයට හොඳ ඒවා දෙන්නෙ ....එන්න එන්න නිකන් දෙන වඩේ....
e mokatada ban dath madinneඑයා කරනවනම් කලින් කියන්න කියන්න.. පීරක් අරන් දත් මැදං එන්න

නෑ මිනිහෝ මං ගාව හෙඩ්ෆෝන් එකක් නෑ..
නිකං ෆෝන් එකේ ස්පීකර් එකෙන් අහන්නේ..![]()
අද එළකිරි COD4 සර්වර් එක අප් කරන්න ඕනා.. නැත්නම් ජිටී මගේ මල්ලි කපයි.![]()
ඉන්න බලන්න සින්දුවක් ඉල්ලන්න..
දෙන්නකෝ මට Ed Sheeran Perfect Live Cover සින්දුව පුලුවන්නම්..


ඇයි උඹෙ අයි පෝනෙ විසික්ක කරාද?නෑ මිනිහෝ මං ගාව හෙඩ්ෆෝන් එකක් නෑ..
නිකං ෆෝන් එකේ ස්පීකර් එකෙන් අහන්නේ..![]()
හපොයි මනුස්සයෝ හෙටම කාවහරි යවල හෙඩ්ෆෝන් එකක් ගෙන්නගන්න..