2017 Jun-06- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඒක ටිකක් පරණ සිංදුවක්නෙ. සමහරවිට ඒක වෙන්න ඇති. එහෙම නැත්තම් ඉතින් බිට් රේට් එකේ අවුලක් ද දන්නෙ නෑ. ස්ටීරියෝ මොනෝ කියන්නෙ ඉතින් සවුන්ට් චැනල් ගැන එකක්. හැබැයි ඩිවයිස්වලත් එහෙම තියෙන නිසා ඒ ගැන වෙන්න ඇති කියන්න ඇත්තෙ

මට් ඕව තේරෙන්නේ නෑ මිනිහෝ ඔය බිට් රේට් එහෙම..:baffled:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ මිනිහෝ මං ගාව හෙඩ්ෆෝන් එකක් නෑ..
    නිකං ෆෝන් එකේ ස්පීකර් එකෙන් අහන්නේ..:sorry:
    හපොයි මනුස්සයෝ හෙටම කාවහරි යවල හෙඩ්ෆෝන් එකක් ගෙන්නගන්න.. :no:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ වඳ බෙහෙත් දැම්මේ සමින්දගේ වඩේ එකට විතරයි අනික් අයට හොඳ ඒවා දෙන්නෙ ....එන්න එන්න නිකන් දෙන වඩේ....

    අඩෝ කටුසු සුප් එකක් හදනවා දැනගනින්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ මිනිහෝ මං ගාව හෙඩ්ෆෝන් එකක් නෑ..
    නිකං ෆෝන් එකේ ස්පීකර් එකෙන් අහන්නේ..:sorry:

    ගනින් මිනිහෝ හොද හෙඩ්ෆෝන් එකක්
    එතකොට හරි
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    අද එළකිරි COD4 සර්වර් එක අප් කරන්න ඕනා.. නැත්නම් ජිටී මගේ මල්ලි කපයි. :sorry::sorry:

    ඉන්න බලන්න සින්දුවක් ඉල්ලන්න.. :rolleyes:


    දෙන්නකෝ මට Ed Sheeran Perfect Live Cover සින්දුව පුලුවන්නම්..



    අප්පටසිරි ආයෙ දානවද සර්වර් එක, එලනෙ... :cool::D