Police continue search to arrest Gnanasara Thero - Minister

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අර මුජිබර් කියන ඌරා ඊයෙ දුන්න talk ටික දැක්කද
    10% ඉඳලා ඔහොම නම් 30% වුනාම කොහොම තියේද
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔව් ඉතින් විල්පත්තුව කපන එවුන් කොටි සමරන එවුන් මහ බැන්කු හොරු හොයන්නේ නැති එකේ කරන්න වැඩක් තියෙන්නත් ඕනෙනේ
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    අර මුජිබර් කියන ඌරා ඊයෙ දුන්න talk ටික දැක්කද
    10% ඉඳලා ඔහොම නම් 30% වුනාම කොහොම තියේද

    ඔව් ඉතින් විල්පත්තුව කපන එවුන් කොටි සමරන එවුන් මහ බැන්කු හොරු හොයන්නේ නැති එකේ කරන්න වැඩක් තියෙන්නත් ඕනෙනේ

    19030464_10154891419743040_3781436124478591755_n.jpg
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Check inside the Norwegian embassy. It's likely the fake monk could be hiding inside his funding agency.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මුස්ලිම් තරුණයො අවි අතට ගන්න ඕනි කියපු උන්ට ඇමතිකම් දීම,උතුරේ හමුදාව එපා ජනාධිපති එන්න එපා කියන උන්ට වැජඹෙන්න දීම,කැලෑ පාළුවන් කරන පැමිණිලි ඉහලින් සලකා බලා සිංහල ජාතිය ආගම වෙනුවෙන් කතා කරන භික්ෂූන් අත් අඩංගුවට ගැනීම යහපාලනයනම් වේ......

    මහා,උසස් දෙකම එහෙමනේ......අධෝ මුඛයේ ගන්ධය මුවෙන් පිටවේ....නොදකින්