The 20 most dangerous countries in the world for tourists

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඉස්සර අපේ රටත් මේ ගොඩේ තිබ්බා තොපිට මතකද සිංහලු?:dull:

    http://www.businessinsider.com/dang...buffer/#20-democratic-republic-of-the-congo-1

    ඔය කියන්නේ LTTE එක තියෙන කාලේද නැත්තන් අර සුද්දීයොන්ව හෙම දේශපාලකයෝ දූෂණය කරපු කාලේද :rolleyes: දෙකේම තිබ්බ වගේ මතකයි :D
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Anit ratawal nam danne na, eath thailand, vietnam, kenya, egypt kochcharata tourists la yana ratawal da.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔය කියන්නේ LTTE එක තියෙන කාලේද නැත්තන් අර සුද්දීයොන්ව හෙම දේශපාලකයෝ දූෂණය කරපු කාලේද :rolleyes: දෙකේම තිබ්බ වගේ මතකයි :D

    සුද්දියෝ නම් ඔය ඕන තරම් දූෂණය වෙන්නේ ඉන්දියාවේ,තායිලන්තයේ.කෝ ඒවා දාලා නැහැනේ ඔය ආටිකල් එකේ.:rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    සුද්දියෝ නම් ඔය ඕන තරම් දූෂණය වෙන්නේ ඉන්දියාවේ,තායිලන්තයේ.කෝ ඒවා දාලා නැහැනේ ඔය ආටිකල් එකේ.:rolleyes:

    උන්ට දේශපාලන රැකවරණ තිබිල නෑනේ මිත්‍රයා . එකයි කේස් එක :(
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උන්ට දේශපාලන රැකවරණ තිබිල නෑනේ මිත්‍රයා . එකයි කේස් එක :(

    එහෙනම් ඉතින් ඔය උබ කියපු සුද්දියෝ,ළමයි දූෂණය කරපු දේශපාලකයෝ දැන් ඉන්න ආණ්ඩුවේ රැකවරණේ ඉන්නේ.ඒක ගැන මොකෝ කියන්නේ:rofl::P
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    එහෙනම් ඉතින් ඔය උබ කියපු සුද්දියෝ,ළමයි දූෂණය කරපු දේශපාලකයෝ දැන් ඉන්න ආණ්ඩුවේ රැකවරණේ ඉන්නේ.ඒක ගැන මොකෝ කියන්නේ:rofl::P

    :lol:ඒකට මොකෝ මහින්ද ගෙදර අැරියනේ.රනිල් අගමැති උනානේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Rasthiyadu padanama:21768371 said:
    එහෙනම් ඉතින් ඔය උබ කියපු සුද්දියෝ,ළමයි දූෂණය කරපු දේශපාලකයෝ දැන් ඉන්න ආණ්ඩුවේ රැකවරණේ ඉන්නේ.ඒක ගැන මොකෝ කියන්නේ:rofl::P

    මේ ආන්ඩුවෙ ඉන්නවද එහෙම උන් ? මං නං ඒ ගැන එච්චර දැනුවත් මදි :confused: ඒ උනාට මේ ආන්ඩුවත් ගූ හැත්තෑවයි තමයි.. එත් කමක් නෑ මහින්ද පන්නලනෙ.. මොකද හිටිය නං ඉතින් භෞතික සංවර්ධනේ කෙසේ වෙතත් මිනිසුන්ගෙ ඔලු සංවර්ධනේ ලෙසටම සිද්ධ වෙන නිසා :lol: (p.s : මහින්ද පන්නන්න මම සම්බන්ධ නෑ හැබැයි) :rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේ ආන්ඩුවෙ ඉන්නවද එහෙම උන් ? මං නං ඒ ගැන එච්චර දැනුවත් මදි :confused: ඒ උනාට මේ ආන්ඩුවත් ගූ හැත්තෑවයි තමයි.. එත් කමක් නෑ මහින්ද පන්නලනෙ.. මොකද හිටිය නං ඉතින් භෞතික සංවර්ධනේ කෙසේ වෙතත් මිනිසුන්ගෙ ඔලු සංවර්ධනේ ලෙසටම සිද්ධ වෙන නිසා :lol: (p.s : මහින්ද පන්නන්න මම සම්බන්ධ නෑ හැබැයි) :rofl:

    උබ ඔය කලින් කිව්ව උන් දැන් ඔක්කොම මේ ආණ්ඩුවේ තමා ඉන්නේ.:D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලංකාව දන් තිබ්බත් නැතත් ඒ කලෙත් එක්ක ලොකු වෙනසක් නැහැ බන්
    යුද්දේ තිබ්බ කාලේ එක්ක නම් බලනකොට ගොඩක් වෙනස්
    ඊට අමතරව නම් වෙනසක් නැහැ

    අනික දැන් එන්නෙත් ගොඩක් සුද්දන්ට ලංකාවේ එවුන්ට වඩා සල්ලි නැද්ද මන්දා
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ලංකාව දන් තිබ්බත් නැතත් ඒ කලෙත් එක්ක ලොකු වෙනසක් නැහැ බන්
    යුද්දේ තිබ්බ කාලේ එක්ක නම් බලනකොට ගොඩක් වෙනස්
    ඊට අමතරව නම් වෙනසක් නැහැ

    අනික දැන් එන්නෙත් ගොඩක් සුද්දන්ට ලංකාවේ එවුන්ට වඩා සල්ලි නැද්ද මන්දා
    :yes::yes::yes::love:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය කියන්නේ LTTE එක තියෙන කාලේද නැත්තන් අර සුද්දීයොන්ව හෙම දේශපාලකයෝ දූෂණය කරපු කාලේද :rolleyes: දෙකේම තිබ්බ වගේ මතකයි :D
    ලංකාව කියන්නෙ විදේශික කාන්තාවන්ට සංචාරය කරන්න හොදම රටක්.