කටාර් අර්බුදය : තිරය පිටුපස

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
අරූ කියන්නෙ 380 ඔක්කොම ෆේල් වැල් බයිලාවක්. මොකෝ ඌ ඒරොනොටික් ඉන්ජිනියර්ද නිවුස් එකක් දැකලා ඔච්චර පොර ටෝක් දෙන්න?
එහෙනම් ඉතින් ගිහින් ඉන්න කියපන්කො ඉරානෙට වෙලා. ඇයි තොපි UAE/Saudi ම යන්න ට්‍රයි කරන්නෙ. සවුදියටත් වඩා අන්තවාදී වේසිගෙ පුතාල ඉරානෙ ඉන්නෙ. හම්බයාට බැන බැන සිරාට/පොනිල්ට කඩේ යන දෙපිට කාට්ටුවෙක් රත්තරන්. ඔන්ලයින් අලි බොරු ගහන එකෙක්. දැක්කනෙ මන් කිව්වෙ, රත්තරන්ට බනිනකොට මේකෙ ගොඩක් පොන්ස්ලට රිදෙනවා. . රිපෝට් කරලා බලපන් කව්ද ෆේක් කියලා:yes:

උඹලගේ ප්‍රශ්න උබ්ලම විසදගනිල්ල :dull::dull:
මන් කියන්න ඕන ටික කලින් කමෙන්ට් එකේ කිව්වා
එක තේරෙන්නේ නැතුව මෙහෙම කමෙන්ට් දැම්ම කියල අයි රිප්ලයි නැහැ
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    A380 වල පොඩි කේස් එකක් තියන්වද කොහෙද, මේ බලපන්...
    A senior industry expert told The Times: ‘The issue is around the type of aluminum being used and the fitting which, as a result of the assembly, creates the crack’, with a source close to the problem adding, ‘It is a design and process engineering failure’.

    Source: http://www.dailymail.co.uk/news/art...l-recall-blamed-British-engineering-firm.html

    emirates planing to buy 20 more a380. after that order their a380 fleet will be 160. if they have issue with the air craft they want give such irder to air bus. ane emirates have the biggest a380 fleet.:P
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඒ කතාවට නම් මම එකග නැ මා ප්‍රිය වෙද ඇදුරානෙනි. කටාර් රාජ්ය තමන්ගේ තරම නොදැන හැසිරීම අරඹයා මේ දේ සිදුවී ඇත්තේ. ස්වාබාවික සම්පත්වලින් මෙලො දානයක් නොමැති වැලි කතරක සියලු අඩුම කුඩුම සෞදියෙන් ගෙන්වාගෙන, උන්ට කෙලවීම අනුවනකමක්. කටාර් රාජ්ය ඔය කියන තරම් දියුනු රාජ්යක් නොවෙයි සාපෙක්ශව සෞදිය හා එමිරේට්ස් රාජ්ය සැලකීමේදි කටාර්යේ ජනගහනය අඩු නිසා ඒක පුද්ගල ආදායම අහස උසට තිබේ.කටාරයට මෙය වෙස්වලාගෙන පැමිනි ආශිර්වාදයක් නම් පුක පලාගෙන කටර්කාරයා සාකච්චාවෙන් විසදාගමුයි කීම අවශ්ය නොවේ. කටාරයට කෙලවී ඇතිබව කටාර්කාරයා පිලිගන්නාවිට අප එය එසේ නැතියි කීම අපගේ නොදැනුවත්කම ලෙස මට හැගේ.

    උබ දන්නා තරම තමයි , කටාර් ලෝකේ තියෙන ධනවත්ම රටවල් ලිස්ට් එකේ උඩින්ම ඉන්න රටක්.ඕක තමයි ප්‍රධානම හේතුව.ඊට අමතරව කටාර් මුස්ලිම් ව්‍යාප්තියට ගොඩක් ආධාර කරන රටක්.උදාහරණයක් විදිහට ලංකාවේ විල්පත්තුව කපන එකට කටාර් වලින් සප් එක හම්බෙනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    poddak wisthara karala dahanko machan... me scene eka mokadda?:confused:

    මේවගේ සුපිරි ප්‍රස්ථා පිරළු උඹේ ඔළුවට කොහෙන් එනවද මන්දා.උඹනම් රත්තරන්ම තමයි.

    ෆේක් ගෝතයෝ ගැන දන්නේ නෑ, උබට මම උත්තර දෙන්නම් මචන්

    ඔය ලෝකේ අනික් උන්ගෙන් ඉරානෙට සම්බාදක එන්නත් කලින් ඉදන් ඉරාන් කාරයෝ කියන්නේ මහන්සි වෙලා වැඩකරන උන් ජාතියක් උන් රොටී හදන එකාගේ ඉදලා දොස්තරය දක්වාම රස්සාවල ඉන්නවා අනික් රටවල. කොටින්ම උන්ගෙම ප්‍රඩක්ශන් තියෙනවා සෑහෙන්න රට ඇතුලේ. අනික් ගල් අරාබි සේරම බන් ආන්ඩුවේ සල්ලි වලින් යැපෙන කම්මැලි අය. තෙල් සල්ලි වලින් රජයට ලැබෙන සල්ලි පාවිච්චි කරලා ආන්ඩු මේ කම්මැලි අයව නඩත්තුකලා. ඒකට හේතුව මුස්ලිම් ආගමවත් වෙන දෙයක් වත් නෙමේ රජ පව්ල් සතුව බලය තියාගන්න. මිනිස්සු ජනතා ආන්ඩුවක් ඉල්ලන එක නවත්තලා තියාගන්න. ඒ ආන්ඩුවත් මිනිස්සුවත් හිතුඒ නෑ තෙල් වලට මෙහෙම කලක් යඉ කියල, තෙල් බලේ තව බොහොම සුලු කාලෙයි අරාබිකරේට තියෙන්නේ. ඉතින් අනාගතේ ලෝක හිගන්නෝ රැලක් වෙන සෙටෑර් එකක් එක්ක සෙට් වෙනවට වඩා ඉරානෙට හේත්තු වෙන එක කටාරෙට හොදයි

    අනික කවද හරි ට්‍රම්ප් යන්නේ සෞදියත් හෝදගෙනම තමයි. ඒ නිසා කටාරෙට ඔපෙක් හව්ලෙන් එලියට පැනගන්නත් ඕනේ. ඉරානේ හැම අතින්ම බලවත්තෙල් තියෙනවා මොලේ තියෙනවා දැන් මේක ගොන් වැඩක් වගේ පෙනෙයි ඒත් තව කාලයක් යද්දි මේක හොද තීරනයක් වෙනවා කටාරෙට. අනික ශියා උන් කටාරෙත් ඉන්නවා. මේ ඔක්කොම හිතල බලල තමා උන් ඉරානෙට හේත්තු උනේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබ දන්නා තරම තමයි , කටාර් ලෝකේ තියෙන ධනවත්ම රටවල් ලිස්ට් එකේ උඩින්ම ඉන්න රටක්.ඕක තමයි ප්‍රධානම හේතුව.ඊට අමතරව කටාර් මුස්ලිම් ව්‍යාප්තියට ගොඩක් ආධාර කරන රටක්.උදාහරණයක් විදිහට ලංකාවේ විල්පත්තුව කපන එකට කටාර් වලින් සප් එක හම්බෙනවා.
    එක තමයි අයියො කිව්වේ.. කටාර්වල ජනගහනය අඩුයි. ඉන්න උන්ගෙනුත් 90%ක් පට්ටා සල්ලිකාරයො. ඉතින් රට පොසත් වෙන එක අහන්නත් දෙයක්ද? ලන්කාවෙත් දුප්පත් මිනිස්සු ඔක්කොම අයින්කරලා සල්ලිකාරයො ටිකක් විතරක් ඉතුරු කලොත්, කටාර්වලට වඩා පොසත් රටක් අපිත්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපි දකින මුස්ලිම් ලොකේ ඉන්නේ සුන්නි උන්. මුස්ලිම් ලෝකේ විනාස වෙන්නේ ට්‍රම්ප්ලා පූටින්ලා අතින් නෙමේ. උන් පාර කපයි. ඒත් කෙලින් කනට ගහලා දාන්නේ කවදා හරි ශියා උන්. ඒ කියන්නේ ඉරානය. ඕක දන්න නිසා තමයි ඔය යුදෙවෝ ලස්සනට ගල්ෆ් කලාපේ බෙදලා මිනිස්සුන්ට පේන්න පැල කරපු පලවෙනි විසබීජේ පැලකලේ
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    රත්තරං;21769551 said:

    ෆේක් ගෝතයෝ ගැන දන්නේ නෑ, උබට මම උත්තර දෙන්නම් මචන්

    ඔය ලෝකේ අනික් උන්ගෙන් ඉරානෙට සම්බාදක එන්නත් කලින් ඉදන් ඉරාන් කාරයෝ කියන්නේ මහන්සි වෙලා වැඩකරන උන් ජාතියක් උන් රොටී හදන එකාගේ ඉදලා දොස්තරය දක්වාම රස්සාවල ඉන්නවා අනික් රටවල. කොටින්ම උන්ගෙම ප්‍රඩක්ශන් තියෙනවා සෑහෙන්න රට ඇතුලේ. අනික් ගල් අරාබි සේරම බන් ආන්ඩුවේ සල්ලි වලින් යැපෙන කම්මැලි අය. තෙල් සල්ලි වලින් රජයට ලැබෙන සල්ලි පාවිච්චි කරලා ආන්ඩු මේ කම්මැලි අයව නඩත්තුකලා. ඒකට හේතුව මුස්ලිම් ආගමවත් වෙන දෙයක් වත් නෙමේ රජ පව්ල් සතුව බලය තියාගන්න. මිනිස්සු ජනතා ආන්ඩුවක් ඉල්ලන එක නවත්තලා තියාගන්න. ඒ ආන්ඩුවත් මිනිස්සුවත් හිතුඒ නෑ තෙල් වලට මෙහෙම කලක් යඉ කියල, තෙල් බලේ තව බොහොම සුලු කාලෙයි අරාබිකරේට තියෙන්නේ. ඉතින් අනාගතේ ලෝක හිගන්නෝ රැලක් වෙන සෙටෑර් එකක් එක්ක සෙට් වෙනවට වඩා ඉරානෙට හේත්තු වෙන එක කටාරෙට හොදයි

    අනික කවද හරි ට්‍රම්ප් යන්නේ සෞදියත් හෝදගෙනම තමයි. ඒ නිසා කටාරෙට ඔපෙක් හව්ලෙන් එලියට පැනගන්නත් ඕනේ. ඉරානේ හැම අතින්ම බලවත්තෙල් තියෙනවා මොලේ තියෙනවා දැන් මේක ගොන් වැඩක් වගේ පෙනෙයි ඒත් තව කාලයක් යද්දි මේක හොද තීරනයක් වෙනවා කටාරෙට. අනික ශියා උන් කටාරෙත් ඉන්නවා. මේ ඔක්කොම හිතල බලල තමා උන් ඉරානෙට හේත්තු උනේ

    ඉරානෙ තමා මුස්ලිම් රටවල් වලින් උගත්තු සෙට් එක ඉන්නෙ.
    උන් සම්බාධක තියෙද්දිත් සුපර් කම්පියුටර් එකක් හැදුවා රට ඇතුලෙම එවුන්ගෙ මොළ එක්කහු කරලා.
    කිව්වත් වගෙ අරාබියෙ සැල් තෙල් තියෙනකන් විතරයි. එක දන්නවා කටාර් රජතුමා. එක නිසා තමා මුලින්ම එයාර්පොර්ට් එකෙන් මැදපෙරදිග පොඩි වැඩ කෑල්ලක් දැම්මා. ඕකට ඩුබායි ඉරිසියායි.
    ෆීෆා වර්ල්ඩ් කප් එකක් උනත් වෙන මැදපෙරදිග රටකට දුන්නෙ නැහැ කලින්. මුන් ඒකත් ගන්න යන්නෙ 2022 දි.
    දන්නෙ නැද්ද ඉරිසියාව පොඩ්ඩකුත් තියෙනවා.
    ට්‍රම්ප්ට කටාර් එක්ක නෙමෙ මළ .අල් ජසීරා එකත් එක්ක.
    ට්‍රම්ප් දැන් කරන්නෙ ජී සී සී එවුන්ව කොටවන එක එකිනෙකාට.
    විසෙන් විස නසන ප්ලෑන් එකක් මට නම් පෙන්නෙ .

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රත්තරං;21769551 said:

    ෆේක් ගෝතයෝ ගැන දන්නේ නෑ, උබට මම උත්තර දෙන්නම් මචන්

    ඔය ලෝකේ අනික් උන්ගෙන් ඉරානෙට සම්බාදක එන්නත් කලින් ඉදන් ඉරාන් කාරයෝ කියන්නේ මහන්සි වෙලා වැඩකරන උන් ජාතියක් උන් රොටී හදන එකාගේ ඉදලා දොස්තරය දක්වාම රස්සාවල ඉන්නවා අනික් රටවල. කොටින්ම උන්ගෙම ප්‍රඩක්ශන් තියෙනවා සෑහෙන්න රට ඇතුලේ. අනික් ගල් අරාබි සේරම බන් ආන්ඩුවේ සල්ලි වලින් යැපෙන කම්මැලි අය. තෙල් සල්ලි වලින් රජයට ලැබෙන සල්ලි පාවිච්චි කරලා ආන්ඩු මේ කම්මැලි අයව නඩත්තුකලා. ඒකට හේතුව මුස්ලිම් ආගමවත් වෙන දෙයක් වත් නෙමේ රජ පව්ල් සතුව බලය තියාගන්න. මිනිස්සු ජනතා ආන්ඩුවක් ඉල්ලන එක නවත්තලා තියාගන්න. ඒ ආන්ඩුවත් මිනිස්සුවත් හිතුඒ නෑ තෙල් වලට මෙහෙම කලක් යඉ කියල, තෙල් බලේ තව බොහොම සුලු කාලෙයි අරාබිකරේට තියෙන්නේ. ඉතින් අනාගතේ ලෝක හිගන්නෝ රැලක් වෙන සෙටෑර් එකක් එක්ක සෙට් වෙනවට වඩා ඉරානෙට හේත්තු වෙන එක කටාරෙට හොදයි

    අනික කවද හරි ට්‍රම්ප් යන්නේ සෞදියත් හෝදගෙනම තමයි. ඒ නිසා කටාරෙට ඔපෙක් හව්ලෙන් එලියට පැනගන්නත් ඕනේ. ඉරානේ හැම අතින්ම බලවත්තෙල් තියෙනවා මොලේ තියෙනවා දැන් මේක ගොන් වැඩක් වගේ පෙනෙයි ඒත් තව කාලයක් යද්දි මේක හොද තීරනයක් වෙනවා කටාරෙට. අනික ශියා උන් කටාරෙත් ඉන්නවා. මේ ඔක්කොම හිතල බලල තමා උන් ඉරානෙට හේත්තු උනේ
    මාත් හිතන්නේ මේක තමා හේතුව, කුවේට් උන් මේකට මීඩියේට් කරන්න හදන්නෙත් ඒ හින්දා වෙන්න ඔනා.

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    රත්තරං;21769562 said:
    අපි දකින මුස්ලිම් ලොකේ ඉන්නේ සුන්නි උන්. මුස්ලිම් ලෝකේ විනාස වෙන්නේ ට්‍රම්ප්ලා පූටින්ලා අතින් නෙමේ. උන් පාර කපයි. ඒත් කෙලින් කනට ගහලා දාන්නේ කවදා හරි ශියා උන්. ඒ කියන්නේ ඉරානය. ඕක දන්න නිසා තමයි ඔය යුදෙවෝ ලස්සනට ගල්ෆ් කලාපේ බෙදලා මිනිස්සුන්ට පේන්න පැල කරපු පලවෙනි විසබීජේ පැලකලේ

    අයි බන් ජාත්ත්‍යන්තර මට්ටමේ මොලයක් තියෙන රනිල්ට බැරි මේ ප්‍රශ්නය විසදලා දෙන්න?:baffled:
     
    Last edited:

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    අයි බන් ජාත්ත්‍යන්තර මට්ටමේ මොලයක් තියෙන රනිල්ට බැරි මේ ප්‍රශ්නය විසදලා දෙන්න?:baffled:[/රනිල්ගෙ උගත් කම අපෙ රටෙ බහුතර නූගතුන් ඉස්සරහා විතරයි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    රත්තරං;21770117 said:
    ඌ මේ බුවාලන්තේ ලිගාහන්න වලි කනවා මොන කටාර්ද බං

    බුවාලන්තේ දැන් "වෙනසක්" ලැබිල තියෙන්නේ :nerd:
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    රත්තරං;21769551 said:

    ෆේක් ගෝතයෝ ගැන දන්නේ නෑ, උබට මම උත්තර දෙන්නම් මචන්

    ඔය ලෝකේ අනික් උන්ගෙන් ඉරානෙට සම්බාදක එන්නත් කලින් ඉදන් ඉරාන් කාරයෝ කියන්නේ මහන්සි වෙලා වැඩකරන උන් ජාතියක් උන් රොටී හදන එකාගේ ඉදලා දොස්තරය දක්වාම රස්සාවල ඉන්නවා අනික් රටවල. කොටින්ම උන්ගෙම ප්‍රඩක්ශන් තියෙනවා සෑහෙන්න රට ඇතුලේ. අනික් ගල් අරාබි සේරම බන් ආන්ඩුවේ සල්ලි වලින් යැපෙන කම්මැලි අය. තෙල් සල්ලි වලින් රජයට ලැබෙන සල්ලි පාවිච්චි කරලා ආන්ඩු මේ කම්මැලි අයව නඩත්තුකලා. ඒකට හේතුව මුස්ලිම් ආගමවත් වෙන දෙයක් වත් නෙමේ රජ පව්ල් සතුව බලය තියාගන්න. මිනිස්සු ජනතා ආන්ඩුවක් ඉල්ලන එක නවත්තලා තියාගන්න. ඒ ආන්ඩුවත් මිනිස්සුවත් හිතුඒ නෑ තෙල් වලට මෙහෙම කලක් යඉ කියල, තෙල් බලේ තව බොහොම සුලු කාලෙයි අරාබිකරේට තියෙන්නේ. ඉතින් අනාගතේ ලෝක හිගන්නෝ රැලක් වෙන සෙටෑර් එකක් එක්ක සෙට් වෙනවට වඩා ඉරානෙට හේත්තු වෙන එක කටාරෙට හොදයි

    :yes::yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේවගේ සුපිරි ප්‍රස්ථා පිරළු උඹේ ඔළුවට කොහෙන් එනවද මන්දා.උඹනම් රත්තරන්ම තමයි.

    රත්තරං;21769551 said:

    ෆේක් ගෝතයෝ ගැන දන්නේ නෑ, උබට මම උත්තර දෙන්නම් මචන්

    ඔය ලෝකේ අනික් උන්ගෙන් ඉරානෙට සම්බාදක එන්නත් කලින් ඉදන් ඉරාන් කාරයෝ කියන්නේ මහන්සි වෙලා වැඩකරන උන් ජාතියක් උන් රොටී හදන එකාගේ ඉදලා දොස්තරය දක්වාම රස්සාවල ඉන්නවා අනික් රටවල. කොටින්ම උන්ගෙම ප්‍රඩක්ශන් තියෙනවා සෑහෙන්න රට ඇතුලේ. අනික් ගල් අරාබි සේරම බන් ආන්ඩුවේ සල්ලි වලින් යැපෙන කම්මැලි අය. තෙල් සල්ලි වලින් රජයට ලැබෙන සල්ලි පාවිච්චි කරලා ආන්ඩු මේ කම්මැලි අයව නඩත්තුකලා. ඒකට හේතුව මුස්ලිම් ආගමවත් වෙන දෙයක් වත් නෙමේ රජ පව්ල් සතුව බලය තියාගන්න. මිනිස්සු ජනතා ආන්ඩුවක් ඉල්ලන එක නවත්තලා තියාගන්න. ඒ ආන්ඩුවත් මිනිස්සුවත් හිතුඒ නෑ තෙල් වලට මෙහෙම කලක් යඉ කියල, තෙල් බලේ තව බොහොම සුලු කාලෙයි අරාබිකරේට තියෙන්නේ. ඉතින් අනාගතේ ලෝක හිගන්නෝ රැලක් වෙන සෙටෑර් එකක් එක්ක සෙට් වෙනවට වඩා ඉරානෙට හේත්තු වෙන එක කටාරෙට හොදයි

    අනික කවද හරි ට්‍රම්ප් යන්නේ සෞදියත් හෝදගෙනම තමයි. ඒ නිසා කටාරෙට ඔපෙක් හව්ලෙන් එලියට පැනගන්නත් ඕනේ. ඉරානේ හැම අතින්ම බලවත්තෙල් තියෙනවා මොලේ තියෙනවා දැන් මේක ගොන් වැඩක් වගේ පෙනෙයි ඒත් තව කාලයක් යද්දි මේක හොද තීරනයක් වෙනවා කටාරෙට. අනික ශියා උන් කටාරෙත් ඉන්නවා. මේ ඔක්කොම හිතල බලල තමා උන් ඉරානෙට හේත්තු උනේ
    ඇයි මචන් මම දාපු reply එකකුත් කෝට් කරල ෆේක් කතාවක් කියන්නේ. මම එදත් අදත් උඹ දාන ත්‍රෙඩ් වලට ,අදහස් වලට ගරුකරන කෙනෙක්. මම ඇත්තටම මුලින්ම එලකිරියට ආවෙත් උඹේ ත්‍රෙඩ් එකකට reply කරලා. අවංකවම හිත රිදුන මචන්.:(:(:(:oo:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇයි මචන් මම දාපු reply එකකුත් කෝට් කරල ෆේක් කතාවක් කියන්නේ. මම එදත් අදත් උඹ දාන ත්‍රෙඩ් වලට ,අදහස් වලට ගරුකරන කෙනෙක්. මම ඇත්තටම මුලින්ම එලකිරියට ආවෙත් උඹේ ත්‍රෙඩ් එකකට reply කරලා. අවංකවම හිත රිදුන මචන්.:(:(:(:oo:
    :lol::lol:
    අයියෝ උඹ
    උ කියල තියෙන්නේ බලහන් අර උඩ fake අකවුන්ට් කීයකින් උට කපලා කමෙන්ට් වැටුනද
    ඒ ගැන
    උඹ ගැන නෙමෙයි
     
    • Like
    Reactions: රත්තරං