Dialog අනාතයෝ ටික Freezone එක පැත්තේ යමල්ලා. Free ඩේටා දෙනවා. 
තියෙන්නේ activity එකක් කරන්න විතරයි. ඩේටා විතරක් නෙමෙයි තව ගොඩක් ලැබෙනවා කියලා තමා දාලා තියෙන්නේ.
කරන්න තියෙන්නේ Login Button එක click කරලා number එක දෙන්න. ඊට පස්සේ පෝන් එකට notification එකක් එනවා ok (01) කරන්න තියෙන්නේ. ඊටපස්සේ ලොග් වේවි. දැන් කරන්න තියෙන්නේ කැමති activity එකක් කරලා ඒකට අදාල රිවෝර්ඩ් එක ගන්න. දවසකට එක රිවෝර්ඩ් එකයි. දවස ගානේ කරන්න පුලුවන්.

freezone.lk
බලලා හොරාට යන්නේ නැතිව bump එකක් දාගෙන යන්න. තව කාටහරි data දාගන්න පුලුවන්

සිංහලයාට ජය
Last edited: