Lankawe kohenda ganna puluwan habei warranty ona .. nethnam mata italy /Germany walin genna ganna puluwan . bundle ekak nam wada hodndai
math dakka eth sure da ban oken ganna ewa.
PS4 එකට හොඳ game සෙට් එකක් තියෙනවා නේද? console ගත්දී තියෙන games ටික බලන්ඩ ඕනේ ඔක්කොටම කලින්.Mama gaththeth Othanin. Aulak naha. gaththe 2015.
Playstation ekakmada hoyanne. Naththan XBOX SCORPIO announce karanawa Monday. Eka thama enna thiyena powerful ma console eka. Price eka poddak wadi wei. habai honda wei.
Anika oka nisa aluth Playstation console ekak 2018 hari 2019 hari ei.
Poddak hoyala balala ganna
http://www.trustedreviews.com/opinions/xbox-scorpio-vs-ps4-pro
https://www.polygon.com/2017/4/6/14486760/xbox-scorpio-vs-ps4-pro
PS4 එකට හොඳ game සෙට් එකක් තියෙනවා නේද? console ගත්දී තියෙන games ටික බලන්ඩ ඕනේ ඔක්කොටම කලින්.

bro wait for PS5 it's rumored to be launch next year. Umbata pro ekak gannama one nam 4K tv ekak thyenawanam witharak ganin otherwise no point.
PC walata wada games enawa ooi![]()
ps5 2018 wage ei neda..
bump.

PS4 එකට හොඳ game සෙට් එකක් තියෙනවා නේද? console ගත්දී තියෙන games ටික බලන්ඩ ඕනේ ඔක්කොටම කලින්.
PS4 එකට හොඳ game සෙට් එකක් තියෙනවා නේද? console ගත්දී තියෙන games ටික බලන්ඩ ඕනේ ඔක්කොටම කලින්.
games kiyak wenawada ban lankawe koheda ganna tiyenne?
නෑ ඕයි මම කිව්වේ xbox එකට සාපේක්ෂව. තමන් කැමති games එන්නේ මොන console එකටද බලල ගන්ඩ ඕනේ. Metal gear, Final Fantasy, Last of Us, God of war වගේ එව්වා වලට කැමතිනම් PS4 ගන්ඩ ඕනේ. Halo, Rise of the Tomb Raider, Titanfall, Quantum Break වගේ එව්වට කැමතිනම් x box one එකක් ගන්ඩ ඕනේ. ගොඩක් console exclusive titles PC එකට Port කරන හින්ද PC gamersලට හොඳ game collection එකක් තියෙනවා. (Metal gear අන්තිම games ටික ආවා, Final Fantasy සමහර ඒවා ආවා, Halo & Tomb Raider දෙක කොහොමත් PC එකට එනවා, Quantum break එක ආවා.)PC walata wada games enawa ooi![]()