Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුළු කතාවම තියෙනවා Reddit එකේ leak කරලා :D:D . ඒක නිසා කලින් වගේ interest එකක් නෑ
    ඔව් බන් මාත් බැලුවා. ඒත් මේක දැක්කම බලන්න ආසයි බන්. බලපන්කො අර සිංහාසනේ එහෙම අයන් ත්‍රෝන් එකටත් වඩා පට්ට නෙ :D
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    aniwa
    jhona marena seen ekak thiyenawa neh:(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ජෝන් මැරෙන්න නං විදිහක් නෑ බන් එහෙම තිබුනෙ නෑ නේද ලීක් වල. ඌ අනික එකපාරක් මැරිලා ආය ඉපදුන එකා නෙ.
    ai ban 1000 white la watakaran inan seen ekak yanawa neda u duwana seen ekak thiyenawa trailer eke
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ai ban 1000 white la watakaran inan seen ekak yanawa neda u duwana seen ekak thiyenawa trailer eke
    ඔතනදිකලිසි මකර පිටේ එනවලු නේද කට්ටියව බේරගන්න. එක මකරෙක්ට ෂොට් එක හම්බෙනව කියල තිබුනෙ ඔතනදි නෙ
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔතනදිකලිසි මකර පිටේ එනවලු නේද කට්ටියව බේරගන්න. එක මකරෙක්ට ෂොට් එක හම්බෙනව කියල තිබුනෙ ඔතනදි නෙ
    ehema seen ekaknam thibuna mathakai
    aniwa makarek marenawa me season ekenam :baffled:
    little finger karayanam mareida manda:oo:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ජොන් ස්නොත් මකරෙක් අත ගානවා වගේ මේ පාර

    got-set-images-jon-snow-dragon.jpg
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    Running Time S07

    Episode 01 - 59 Mins.
    Episode 02 - 59 Mins.
    Episode 03 - 63 Mins.
    Episode 04 - 50 Mins
    Episode 05 - 59 Mins.
    Episode 06 - 71 Mins.
    Episode 07 - 81 Mins.

    Saw this on Instagram :cool::cool:
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    ehema seen ekaknam thibuna mathakai
    aniwa makarek marenawa me season ekenam :baffled:
    little finger karayanam mareida manda:oo:

    ICE Dragon concept eka gana saahenna kaalaka indan katha wenava
    GOT poth valath samahara than vala kiyala thiyenava
    normal Dragons la vagee 2 / 3 gunayak lokui kiyala thiyenne
    dan tv series ekeedi ICE dragon kenek enava mee paara .. habai ...
    oya marena dragon kenekva white walker king aaye pana gannavala ..
    maruna minissu pana gannavanava vage

    Ps: Leak una details kiya vanna yanna epa ban.. aparade melo rahak naa eeta passe tv eka baladdi.. maath oya ice dragon post eka fb dakke.. edain passe ee post share karana ekaava man unfollow kara
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ICE Dragon concept eka gana saahenna kaalaka indan katha wenava
    GOT poth valath samahara than vala kiyala thiyenava
    normal Dragons la vagee 2 / 3 gunayak lokui kiyala thiyenne
    dan tv series ekeedi ICE dragon kenek enava mee paara .. habai ...
    oya marena dragon kenekva white walker king aaye pana gannavala ..
    maruna minissu pana gannavanava vage

    Ps: Leak una details kiya vanna yanna epa ban.. aparade melo rahak naa eeta passe tv eka baladdi.. maath oya ice dragon post eka fb dakke.. edain passe ee post share karana ekaava man unfollow kara
    එහෙමමත් නෑ බන් මටනං කොච්චර උනත් බලන්න පුළුවන්. කතාව හින්දම නෙවේ නෙ බලන්නේ. ගියපාරත් ජෝන්+රැම්සි ගෙ යුද්දේ ඔක්කොම ලීක් වෙලා තිබුනෙ ඒත් එපිසෝඩ් එක කොහොමද සුපිරි නෙ. ආය ආය බලන්න පුළුවන් :yes:
     
    leak wena ewa 100% hariyanne na ban
    math ithin owa balanawa
    real time balanakota ita wada athal