මුළු කතාවම තියෙනවා Reddit එකේ leak කරලා. ඒක නිසා කලින් වගේ interest එකක් නෑ
aniwaඔව් බන් මාත් බැලුවා. ඒත් මේක දැක්කම බලන්න ආසයි බන්. බලපන්කො අර සිංහාසනේ එහෙම අයන් ත්රෝන් එකටත් වඩා පට්ට නෙ

aniwa
jhona marena seen ekak thiyenawa neh![]()
ai ban 1000 white la watakaran inan seen ekak yanawa neda u duwana seen ekak thiyenawa trailer ekeජෝන් මැරෙන්න නං විදිහක් නෑ බන් එහෙම තිබුනෙ නෑ නේද ලීක් වල. ඌ අනික එකපාරක් මැරිලා ආය ඉපදුන එකා නෙ.
ඔතනදිකලිසි මකර පිටේ එනවලු නේද කට්ටියව බේරගන්න. එක මකරෙක්ට ෂොට් එක හම්බෙනව කියල තිබුනෙ ඔතනදි නෙai ban 1000 white la watakaran inan seen ekak yanawa neda u duwana seen ekak thiyenawa trailer eke
ehema seen ekaknam thibuna mathakaiඔතනදිකලිසි මකර පිටේ එනවලු නේද කට්ටියව බේරගන්න. එක මකරෙක්ට ෂොට් එක හම්බෙනව කියල තිබුනෙ ඔතනදි නෙ

ලින්ක් එක දෙන්න පුටා.......ලින්ක් එක....පීස්.......මුළු කතාවම තියෙනවා Reddit එකේ leak කරලා. ඒක නිසා කලින් වගේ interest එකක් නෑ

ehema seen ekaknam thibuna mathakai
aniwa makarek marenawa me season ekenam
little finger karayanam mareida manda![]()
ICE Dragon concept eka gana saahenna kaalaka indan katha wenava
GOT poth valath samahara than vala kiyala thiyenava
normal Dragons la vagee 2 / 3 gunayak lokui kiyala thiyenne
dan tv series ekeedi ICE dragon kenek enava mee paara .. habai ...
oya marena dragon kenekva white walker king aaye pana gannavala ..
maruna minissu pana gannavanava vage
Ps: Leak una details kiya vanna yanna epa ban.. aparade melo rahak naa eeta passe tv eka baladdi.. maath oya ice dragon post eka fb dakke.. edain passe ee post share karana ekaava man unfollow kara
එහෙමමත් නෑ බන් මටනං කොච්චර උනත් බලන්න පුළුවන්. කතාව හින්දම නෙවේ නෙ බලන්නේ. ගියපාරත් ජෝන්+රැම්සි ගෙ යුද්දේ ඔක්කොම ලීක් වෙලා තිබුනෙ ඒත් එපිසෝඩ් එක කොහොමද සුපිරි නෙ. ආය ආය බලන්න පුළුවන්
ICE Dragon concept eka gana saahenna kaalaka indan katha wenava
GOT poth valath samahara than vala kiyala thiyenava
normal Dragons la vagee 2 / 3 gunayak lokui kiyala thiyenne
dan tv series ekeedi ICE dragon kenek enava mee paara .. habai ...
oya marena dragon kenekva white walker king aaye pana gannavala ..
maruna minissu pana gannavanava vage
Ps: Leak una details kiya vanna yanna epa ban.. aparade melo rahak naa eeta passe tv eka baladdi.. maath oya ice dragon post eka fb dakke.. edain passe ee post share karana ekaava man unfollow kara
මුළු කතාවම තියෙනවා Reddit එකේ leak කරලා. ඒක නිසා කලින් වගේ interest එකක් නෑ
ලීක් කරපුව එකක්වත් කිෙයව්ෙව නෑ![]()