ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    Just watched :D
    on of the best fucking movie from 2017. :yes:
    Damn !! amazing twist on the end

    :no: Don't read some comment on this thread. there no interesting if you know the story. watch till last second
     
    Last edited:
    • Like
    Reactions: ~Archer~ and D T

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Mokadda oke wena scene eka..? :eek:

    උන් ස්පේස් ශටල් එකක ජීවියෙක් හදනවා.... ඊට පස්සේ ඌ ටික ටික ලොකු වෙනවා.... ඌ ඊටපස්සේ ග්ලාස් බොක්ස් එකෙන් එලියට එනවා ඇවිල්ලා ඔක්කෝම මරනවා... අන්තිමට දෙන්නෙක් ශටල් එකෙන් එලියට පැනගන්නවා ඒත් ඒ ජීවියා පෘතුවියට එක එක ශටල් එකක ඇතුලේ ඉන්නවා.... ඔය ශටල් දෙකම පෘතුවියට එකන්කොට එකක් පෘතුවියට එන්න කලින් ස්පේස් එකට යනවා අපි හිතන්නේ ඒ පෘතුවියෙන් එලියට යන එකේ තමා ඒ සතා ඉන්නේ කියලා ඒත් ඇත්තටම ඉන්නේ පෘතුවියට ආපු යානයේ... කතාව ඉවරයි
     
    • Like
    Reactions: Mirrors

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    උන් ස්පේස් ශටල් එකක ජීවියෙක් හදනවා.... ඊට පස්සේ ඌ ටික ටික ලොකු වෙනවා.... ඌ ඊටපස්සේ ග්ලාස් බොක්ස් එකෙන් එලියට එනවා ඇවිල්ලා ඔක්කෝම මරනවා... අන්තිමට දෙන්නෙක් ශටල් එකෙන් එලියට පැනගන්නවා ඒත් ඒ ජීවියා පෘතුවියට එක එක ශටල් එකක ඇතුලේ ඉන්නවා.... ඔය ශටල් දෙකම පෘතුවියට එකන්කොට එකක් පෘතුවියට එන්න කලින් ස්පේස් එකට යනවා අපි හිතන්නේ ඒ පෘතුවියෙන් එලියට යන එකේ තමා ඒ සතා ඉන්නේ කියලා ඒත් ඇත්තටම ඉන්නේ පෘතුවියට ආපු යානයේ... කතාව ඉවරයි
    Ehema kathawa kiyanna epa yako..:angry: Dana balala wedakuth nane..::sorry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උන් ස්පේස් ශටල් එකක ජීවියෙක් හදනවා.... ඊට පස්සේ ඌ ටික ටික ලොකු වෙනවා.... ඌ ඊටපස්සේ ග්ලාස් බොක්ස් එකෙන් එලියට එනවා ඇවිල්ලා ඔක්කෝම මරනවා... අන්තිමට දෙන්නෙක් ශටල් එකෙන් එලියට පැනගන්නවා ඒත් ඒ ජීවියා පෘතුවියට එක එක ශටල් එකක ඇතුලේ ඉන්නවා.... ඔය ශටල් දෙකම පෘතුවියට එකන්කොට එකක් පෘතුවියට එන්න කලින් ස්පේස් එකට යනවා අපි හිතන්නේ ඒ පෘතුවියෙන් එලියට යන එකේ තමා ඒ සතා ඉන්නේ කියලා ඒත් ඇත්තටම ඉන්නේ පෘතුවියට ආපු යානයේ... කතාව ඉවරයි

    අසා සිටි ඔබ සැමට ස්තුතියි. දැන් චූ කරලා පරිස්සමෙන් නිදාගන්න.​

    Last edited: